වාස් ගුණවර්ධනගේ පවුලේ සේයාරූ

27 June, 2013 | | 0 comments |

ලංකාවේ භයානකම ත්‍රස්තවාදී පවුලේ සේයාරූ..
බින්දුවට වැටෙන මහේස්ත්‍රාත් චරිත...

ලංකාවේ සිටි භයානකම ත්‍රස්තවාදී පවුල කව්දැයි විමසුවහොත් බොහෝ දෙනා ඒ ප්‍රභාකරන්ගේ පවුල යැයි පිළිතුරු දෙනු ඇත. ලෝකයේ සිටි භයානකම ත්‍රස්තවාදී පවුල කව්දැයි විමසුවහොත් ඒ බින් ලාඩන්ගේ පවුල යැයි පිළිතුරු දෙනු ඇත. නමුත් ප්‍රභාකරන්ගේ බිරිඳ මදිවදිනී හෝ බින් ලාඩන්ගේ බිරිඳ අමල් අල් සදා හෝ මිනි ඌෂි වැනි නවීන ගිනි අවියක් මානාගෙන සිටින සේයාරුවක් කිසිවෙකුට දකින්නට ලැබී නැත.

මේ කවුද ?

25 June, 2013 | | 0 comments |

මෑතක සිට අඩනිරුවත් ජායාරූප රාශියකට පෙනී සිටි ශී‍්‍ර ලාංකේය නිරූපන ශිල්පිනියක් වන සංජනා දිල්රුක්ෂි ගැන කතා බහට ලක්ව ඇත.

ඇය අදාල ජායාරූප එළිදක්වා තිබුණද ඇය සම්බන්ධ වැඩි කරුණු එලිදක්වා නොතිබිනි.

2012 රයිගම් ටෙලි උළෙලේ ජනප්‍රිය නිළි කෙළිය....

20 May, 2013 | | 0 comments |

ආශා හා රයිගම් ටෙලිස් සම්මාන උළෙලේ විධායක නිෂ්පාදකයා අතර ඇති හාදකම මොකද්ද.?

රවිගේ ටෙලි උළෙලේ ජනප්‍රිය නිළි කෙළිය... 
ජනප්‍රියම නළුවා සාරංග - නිළිය ආශා...

9 වැනි රයිගම් ටෙලීස් ජාතියේ ටෙලි සම්මාන උළෙල අති උත්කර්ෂවත්ව සහ අති සාර්ථකව වෝටර්ස් එජ් හීදී පැවැත්වින. මෙවර උළෙල සදහා කලා ලොව 1000 කට අධික ශිල්පීන් ශිල්පිනියන් ප‍්‍රවීණයින් සහ විද්වතුන් ද සහභාගී විය.

රයිගම් ටෙලීස් 2012 උළෙලේදී විශිෂ්ටතම ටෙලිනාට්‍ය ලෙස සම්මානයට පාත‍්‍ර වුයේ ධවල කඩුල්ල ටෙලි නාට්‍යයයි. කාංචනා මෙන්ඩිස් වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළියට හිමි සම්මානය හිමි කර ගනිද්දි විශිෂ්ටතම නළුවාට හිමි සම්මානය දිනා ගනු ලැබුවේ ශ‍්‍රියන්ත මෙන්ඩිස් ය.

ඉරාජ්ගේ අලුත් කෑල්ල

10 May, 2013 | | 0 comments |

ගායක ඉරාජ්ගේ අලුත් පෙම්වතිය මොස්තර නිරූපිකාවක් වන නිරෝලි ඩැනියෙල්ය.

මහනුවරින් කොළඹට ආ කෙල්ලක් වන නිරෝලි ඩයලොග්, ලක්ස් හා ලංකා බැංකුෙව් වෙළෙඳ දැන්විම්වල නිරූපිකාවක් ලෙස පෙනී සිටිමින් ජනපි‍්‍රයත්වයට පත්වූ තරුණියකි.

ඇය මූලික අධ්‍යාපනය ලැබුෙව් මහනුවර ශුද්ධවූ පවුලේ කන්‍යාරමයෙනි.

ටුවර් අනූෂාගේ බැංකොක් ගමන (Photo)

| | 0 comments |

පසුගිය අවුරුදු සමයේදී අනූෂා රාජපක්ෂ සිටියේ බැංකොක් වලය.
අනූෂා එහිදී ගත් ජායාරූප කිහිපයකි මේ..

ගීතාට සුද්දා සෙට්වුණ හැටි

29 April, 2013 | | 0 comments |

ගීතා සමන්මලී කුමාරසිංහ, ජනමාධ්‍ය ෙව්දියකු වූ විජය හා උදුලා වික‍්‍රමසිංහට දාව පවුලේ වැඩිමලා ලෙස උපත ලැබුෙ ව් 1955 බදුල්ලේදීය.

ඇය හැදී වැඩුණේ බෙන්තර - ඇල්පිටිය ප‍්‍රදේශයේය.

අළුත්ගම සංඝමිත්තා බාලිකා විද්‍යාලයෙන් මූලික අධයාපනය ලැබූ ඈ උසස් අධ්‍යාපනය ලැබුෙව් කළුතර සිරිකුරුස බාලිකාවෙනි.

පෙති සුජීවා රට පැනලා

| | 0 comments |

වේග රිද්ම ගායිකාවක වන කේ. සුජීවාට රට පැන ඇති බව ‘පැපාට‘ වාර්තා ෙව්.
සුජීවා රට පැන ඇත්තේ ඇය රුපියල් ලක්ෂ ගණනක් අයකරමින් සුදු වන්නට කාන්තාවට දුන් පෙතිවලට සුදු නොවූ බව පවසමින් එම කාන්තාවන් මුදල් ඉල්ලා ගේ වැටලීම නිසාය.

ඇය ෙම් වන විට සිටින්නේ නේපාලයේ බවද ‘පැපාට’ වාර්තා ෙව්.

ජොනීගේ අලුත් බිස්නස් පාට්නර් අනූෂා

| | 0 comments |

වෙළෙඳ ඇමති ජොනී ප්‍රනාන්දු හාල්මැස්සාගේ සිට නැව් දක්වා ව්‍යාපාර කරන බව ප්‍රසිද්ධ රහසකි.


ෙම් තරම් ව්‍යාපාර කරන ඇමති ජොනී ෙම් වන විට කැරොකේ වසන්තගේ  ව්‍යාපාරයටද ඇන තිෙබ්.

ජොනීගේ ෙම්  ව්‍යාපාරයේ අලුත්ම පාට්නර් වී ඇත්තේ ටුවර් අනූෂා ලෙස හඳුන්වන අනූෂා රාජපක්ෂය.

සෝමෙ හා සැතපී චරිතයගත් කිරිඳිවැල කෙල්ල

| | 0 comments |

කලා කෑලි ආවරණය කරන මාධ්‍යවේදීන්ගේ මේදිනවල මාතෘකාව සෝමරත්න දිසානායක හා රේණුකා දිසානායක තැනූ ‘සිරි පැරකුම්’ චිත‍්‍රපටය ගැනය.
චිත‍්‍රපටයේ වර්ණනා අස්සේ ‘පැපාට’ සෝමේ පුංචි කෙල්ලක් මේ සිනමා පටයේදී නිලියන් කළ රස කතාවද දැනගන්නට හැකි විය.

සෝමේ නිළියක් කළ කෙල්ල කිරිදිවැල පැත්තේ තරුණියකි.

සිරි පැරකුම් හි ගෙවිළියකගේ චරිතයක් හරහා ඇය නිලියක් කර ඇත.

බොනී දැන් බඩකපන් මැරෙමු බං

| | 0 comments |

ජනාධිපති උපදේශක හා නළු රවිනද‍්‍ර රන්දෙනියගේ ජීවිත කතාව ලංකාදීප දියත අතිෙර්කයේ  ෙෙම් දිනවල දිග හැරෙමින් ඇත.
ඒ පිටුව පුරාම ඇත්තේ රවිගේ පුරාජේරුය.

මීට සති කිහිපයකට පෙර රවි, තමා සොරෙක්, කොමිස් කාරයෙක් හෝ දේශපාලන වාසි ලැබූවෙක් ලෙස ඔප්පු කළහොත් ලංකවේ  උසම ගොඩනැගිල්ලෙන් පැනල මැරෙන බව කියා සිටියේය.

රවිගේ මුල් නම බොනිෆස් පෙරේරාය.

තිලංගගේ කෑල්ල සඳමාලි

| | 0 comments |

පහුගිය කාලේ කි‍්‍රකට් මහ පුටුව පස්සේ දුවල පස්ස බිම ඇනගත්ත තිලංග සුමතිපාල, හිතේ අමාරුව නැති කරගන්න කෑල්ලක් සෙට්කරගෙන තියෙනවා.


මේ කෑල්ල තිලංගට සෙට්කරල දීල තියෙන්නේ වසර ගණනක් සුමතිපාල පවුලේ හිතවතෙක් වෙච්ච ඒ.ඩී. රංජිත්කුමාරයි.

රංජිත් ගොයියා සිය පුතා ගලවා ගැනීමේ මෙහෙයුම සාර්ථක කර ගැනීමට මේ කෑල්ල තිලංගට සෙට්කර බවයි පිටියෙ කතාව.

නාමල්, යට මසාජ් එකට පහළොස්දාහක් වියදම් කරලා

10 April, 2013 | | 2 comments |

පෑන් ඒෂියා බැංකුවේ ලොක්කා වන ධම්මික පෙරේරාගේ ගෝල, නාමල් පෙරේරා බොඩිය හදාගන්න යන්නේ හිලටන් ජිම් එකටය.

ජිම් එකට යන නාමල් වැඩියෙන් ගන්නේ බොඩි මාසාජ්ය.

ඔහුගේ කිතිය ගැන හොදටම දන්නේ හිලටන් ජිම් එකේ මැනේජර් මල්ලිය.

නාමල්ගේ කිතියට ගැලපෙන බඩු සපයන නිසාම නාමල් හා මැනේජර් ගජ මිතුරතුරන්ය.

චන්ද්‍රිකාගේ ලයිසන් සනත්ට ජීවිතේටම ඇති

| | 0 comments |

රංගන ශිල්පී සනත් ගුණතිලක හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකි.

සනත්, චන්ද්‍රිකාට දුන් උපදෙස් ගැන නම් රාවය කර්තෘ වික්ටර් අයිවන් පොතක් පිරෙන්නටම ලියා තිබිනි.

රුවන්තිගේ කැකිරිවලට දම්මිකගෙන් ඉහල මිලක්

| | 0 comments |

ලංකාවේ කැසිනෝ ව්‍යාපාරයේ පෙර ගමන් කරුවා වන ධම්මික පෙරොරාට ඇත්තේ 'මරු' ආසාවක් බව 'පැපාට' වාර්තා වේ.

ධම්මිකගේ මේ මරු ආසාවේ හිමිකාරිය රුවන්ති මංගලාය.

හොඳම හුකර් ?

| | 0 comments |

පසුගිය දිනක මලක නමක් ඇති පාර්ලිෙම්න්තු මන්තී‍්‍රවරයෙක්ගේ ප්‍රධානත්වයෙන් ගාල්ල දිස්ති‍්‍රක්කයේ පාසලක වැසිකිළියක් විවෘත කළේය.

මෙම උත්සවයට සහභාගි වූ අදාල මන්තී‍්‍රවරයා කතාවක් පවත්වමින් කියාසිටියේ කොළඹ ඇති කෝලේජී දිහා බැලුවහම ෙම් පාසලට පයිසෙක පහසුකමක් නැති බවයි.

සෙයිලමේ කොලේජි තරම් මේ මහා විදුහලට කොරන්න බැරිවුණතත්, තාත්තාගෙන් ඉල්ලාගෙන මොනවහරි කරන බවට ද ඔහු එහිදී පොරොන්දු විය.