ජොනීගේ අලුත් බිස්නස් පාට්නර් අනූෂා

29 April, 2013 | | |

වෙළෙඳ ඇමති ජොනී ප්‍රනාන්දු හාල්මැස්සාගේ සිට නැව් දක්වා ව්‍යාපාර කරන බව ප්‍රසිද්ධ රහසකි.


ෙම් තරම් ව්‍යාපාර කරන ඇමති ජොනී ෙම් වන විට කැරොකේ වසන්තගේ  ව්‍යාපාරයටද ඇන තිෙබ්.

ජොනීගේ ෙම්  ව්‍යාපාරයේ අලුත්ම පාට්නර් වී ඇත්තේ ටුවර් අනූෂා ලෙස හඳුන්වන අනූෂා රාජපක්ෂය.
(ඇය ටුවර් අනූෂා ලෙස හඳුන්වන්නේ ඕනෑම අයෙකුට ඇයට ගුවන් ටිකට් පතක් සමග සංචාරයක් ලබාදී ඕනෑම දෙයක් කර ගැනීමට හැකියාව ඇති කතක් නිසාය)

ටුවර් අනූෂා ෙම්වන විට ජොනීගේ බඩු බිස්නස් එක හොඳින්ම කරගෙන යනු ලබයි.

ජොනීට හා අනූෂාට කැරොකේ වසන්තට තරම් තර්ජනද නොෙව්.

බොහෝ නිළියන්ට ඇය සම්බන්ධ කරන ඇමති හෝ ප්‍රභූවරයාගේ නම කලින්ම කියන අතර ගාන තීරණය කරන්නේද අනූෂාය.

අනූෂාට ගැනුම් කරුවන් සපයන්නේ වෙළෙඳ ඇමති ජොනී ප්‍රනාන්දුය.

අනූෂාගේ පොට්එක වන්නේ හිල්ටන් හෝටලයයි.

අවුරුදු සමයේ අනූෂා ටුවර් එකක් ගොස් සිටි බැවින් ඇගේ ගැනුම්කරුවෝ වේලි වේලි බවද 'පැපාට' දැනගන්නට ලැබිනි.