සෝමෙ හා සැතපී චරිතයගත් කිරිඳිවැල කෙල්ල

29 April, 2013 | | |

කලා කෑලි ආවරණය කරන මාධ්‍යවේදීන්ගේ මේදිනවල මාතෘකාව සෝමරත්න දිසානායක හා රේණුකා දිසානායක තැනූ ‘සිරි පැරකුම්’ චිත‍්‍රපටය ගැනය.
චිත‍්‍රපටයේ වර්ණනා අස්සේ ‘පැපාට’ සෝමේ පුංචි කෙල්ලක් මේ සිනමා පටයේදී නිලියන් කළ රස කතාවද දැනගන්නට හැකි විය.

සෝමේ නිළියක් කළ කෙල්ල කිරිදිවැල පැත්තේ තරුණියකි.

සිරි පැරකුම් හි ගෙවිළියකගේ චරිතයක් හරහා ඇය නිලියක් කර ඇත.
මේ කෙල්ලද සොමෙට හමුවී ඇත්තේ සිරි පැරකුම් හි නළු නිළියන් වන්නට සම්මුඛ පරීක්ෂණ වලට ආ පිරිස අතර සිටය.

එහිදී සෝමේ කෙල්ල හා දුරකථන අංක ගණුදෙණුවක් කරගෙන ඇත.

පසුව ඔහු ඇයට දුරකථන ඇමතුමක් දී ඇය චරිතයකට තෝරාගෙන ඇති බැවින් පිටපත ලබා ගැනීමට තමා හමුවන්නැයි ඉල්ලීමක් කර තිබේ.

මේ අනුව අර කෙල්ල, සෝමේව බියගමදී හමුවී ඇත.

ඒහිදී සෝමෙ සියලු වැඩ පෙන්වා කෙල්ල බියගම විලේජ් හෝටලයේ කාමරයකට අදින්නටද දක්ෂ විය.

හෝටලයේදී කෙල්ල පිටපතේ නැති කොටස්ද සෝමේ හමුවේ පෙන්වා ඇත.

එදා දවසේ කෙල්ල හා පෙම් කෙලි සෝමේ පිටපත නොදීම මාරුවී ගොස් තිබේ.

සෝමේ ඇනල පැන්නත් කෙල්ල චිත‍්‍රපටියේ කෑල්ලක් ගැනීමේ වෑයම අත්හැරිෙය් නැත.

ඇය දිගින් දිගටම සෝමෙට ඇමතුම්දී නැවතවරක් ඔහු හමුවී ඇත.

එවරද දර්ශනය පෙර සේම රූගත කර ඇත්තේ බියගම විලේජ් හෝටලයේය.

කෙල්ලට ඒ පාරද සොමෙගෙන් පිටපත ගන්නට නොහැකි වි ඇත.

සෝමේ යළිත් ඇනල පනින්න සමත් විය.

ඔහොම කළක් ගෙවී ගිය අතර, සිරි පැරකුම්හි රූගත කිරීම් ඇරඹුනේ ඔය අතරේදීය.

සිරි පැරකුම් හි රූගත කිරීම් සිදු කිරීම දඹුල්ලේ කෙරෙද්දී අර කෙල්ල සෝමෙට දිගටම දුරකථන ඇමතුම්දුන්නද සෝමෙ ඒවාට පිලිතුරුදී නොමැත.


සොමෙ ඇනල පැන්න බව කෙල්ලට තේරුණේ ඔය අතරේය.

ඒත් කෙල්ල උත්සාහය අත් නොහැර වෙනත් මගක් ලෙස කෙටි පණිවුඩයක් යැව්වේය.


එය මෙසේ විය.
'Mr. Somarathna, Mama Kiridiwala ...., Matka athine ..Oya kiyapu hama vidiyakatama mama hitiyane..eth dan mawa magaharinawa neda?..kamak naha mama me katawa Renuka akkata kiyannamko..''

සොමෙ තරු දැක්කේ ඒ පණිවුඩයෙනි.

කලබල වූ සොමෙ වහා කෙල්ලට කෝල් එකක්දී කියා තිබුණේ තමා වාහනයක් එවන බවත් ඒ වාහනයේ නැග වහාම දඹල්ලට එන ලෙසයි.

කෙල්ල නොමිලේම දඹුල්ලට ආවේය.

පසුව ඇයට හෝටල් කාමරයක්ද වෙන්වූ බවත් සොමෙගෙ චිත‍්‍රපටියේ චරිතෙ අතරේ, රූගත නොවූ දර්ශන ඒ කෙල්ලගෙ කාමරයේ  රූගත වූ බව එහි කාර්මික ශිල්පීන් නම් දන්නා බවද ‘පැපාට’වාර්තා වේ.