බොනී දැන් බඩකපන් මැරෙමු බං

29 April, 2013 | | |

ජනාධිපති උපදේශක හා නළු රවිනද‍්‍ර රන්දෙනියගේ ජීවිත කතාව ලංකාදීප දියත අතිෙර්කයේ  ෙෙම් දිනවල දිග හැරෙමින් ඇත.
ඒ පිටුව පුරාම ඇත්තේ රවිගේ පුරාජේරුය.

මීට සති කිහිපයකට පෙර රවි, තමා සොරෙක්, කොමිස් කාරයෙක් හෝ දේශපාලන වාසි ලැබූවෙක් ලෙස ඔප්පු කළහොත් ලංකවේ  උසම ගොඩනැගිල්ලෙන් පැනල මැරෙන බව කියා සිටියේය.

රවිගේ මුල් නම බොනිෆස් පෙරේරාය.
බොනීගේ ඒ දවස්වල රස්සාව පිත්තල භාණ්ඩ වෙළෙඳාමය.

බොනී පොරක් වූයේ හිටපු ජනපති ආර්. පේ‍්‍රමදාසට පිං සිද්ධ වෙන්නටය.

පේ‍්‍රමදාස හැදූ ගම්උදාවල සියලුම ගෙවල්වලට පිත්තල ආයිතම් වැටුණේ බොනීගේ පිත්තල කඩෙනි.

ඒ බොනීගේ ඉතිහාසයයි. බොනී සල්ලිකාරයෙක් වෙන්නට අඩිතාලම දාගත්තේ එසේය. ෙ

එජාපයේ සිටි බොනී කියන්නේ ඔහු පක්ෂය මාරුකළේ සංගීතාගේ නීතයානුකූල ස්වාමියාගේ ඉල්ලීම අනුව බවයි . (ඔහුගේ ජීවිත කතාවේ එක් පරිච්ජේදයක මෙය සටහන්ව ඇත.)

එසේ පක්ෂය මාරු කල බොනීගේ දෙවැනි විශාලම ප‍්‍රජෙක්ට් එක වුණේ ‘රන්මිණි තැන්නය’ එහි සියලු ටෙන්ඩර් ගියේ බොනීගේ හිතු මනාපයටය. එහි මිල ගනන් ලියා දමන්නට මේ පිටුව ඉඩකඩ මදිය.

බොනීගේ දියණිය දැන් ඉන්නේ ශවේනද‍්‍ර ළගය.

නැත්නම් ඇය දැන් ඇමරිකානු තානානාපති කාර්යාලයේ සේවිකාවකි.

මේ අපූරු මානව හිතවාදියාගේ තවත් නරුම කමක් වන්නේ අධ්‍යක්ෂ චනද‍්‍රරත්නම්ගේ ව්‍යාපාරය බංකොළොත් කිරීමට ඇටවූ උගුලය.

ඒ උගුල අටවන  විට බොනී චනද‍්‍රරත්නම්ගේ සේවකයෙකි.

ඔහුට චද‍්‍රරත්නම්ගේ ව්‍යාපාරය අයිතිකරන්නට සිතක් පහළ වී ෙමෙය කල බව චනද‍්‍රරත්නම් ප‍්‍රසිද්ධියේ කියයි.

ඒ සඳහා බොනී කළේ චනද‍්‍රරත්නම් කොටියෙක් කිරීමය.

නැත්නම් චනද‍්‍රරත්නම් චිත‍්‍රපටයක පිපිරවීමේ  දර්ශන තැනීමට වෙඩි බෙහෙත් තොගයක් ගෙනත් තිබිණි.

බොනී ඔහු කොටියෙක් කර චනද‍්‍රරත්නම් ළග පුපුරණ ද‍්‍රව්‍ය ඇති බවට පොලිසියට ඔත්තුවක් දුන්නේය.

පසුව චනද‍්‍රරත්නම් ෙපොලිසියෙන් අත්අඩංගුවට ගැනීමය.

මේ බොනීගේ වැඩවලින් ඉතා අල්පයකි.

බොනී, දැන් පනින්නේ නැතුව බඩ කපං මැරෙමු බං.