තිලංගගේ කෑල්ල සඳමාලි

29 April, 2013 | | |

පහුගිය කාලේ කි‍්‍රකට් මහ පුටුව පස්සේ දුවල පස්ස බිම ඇනගත්ත තිලංග සුමතිපාල, හිතේ අමාරුව නැති කරගන්න කෑල්ලක් සෙට්කරගෙන තියෙනවා.


මේ කෑල්ල තිලංගට සෙට්කරල දීල තියෙන්නේ වසර ගණනක් සුමතිපාල පවුලේ හිතවතෙක් වෙච්ච ඒ.ඩී. රංජිත්කුමාරයි.

රංජිත් ගොයියා සිය පුතා ගලවා ගැනීමේ මෙහෙයුම සාර්ථක කර ගැනීමට මේ කෑල්ල තිලංගට සෙට්කර බවයි පිටියෙ කතාව.
තිලංගව සෙට්කර ගන්නට සමත්වී ඇති මේ බඩුකෑල්ලත් එසේ මෙසේ එකක් නෙවෙයි ලු.

ඒක වෙනකවුරුවත් නෙවෙයි පිට පිටම සුමති සම්මාන උළෙලේ සම්මාන දෙකක් ගත්ත සඳමාලි හේවනායකයි.

ඒ.ඩී.ගේ ගෙදර රිංගල සුමති සම්මානද අරං පසුව ඒ.ඩී.ගේ පුතාද අල්ලා ගත්ත මේ අම්මන්ඩිද කස්තිරන් කිහියක් අල්ලා ඇති කෑල්ලකි.

රංජිත් පුතා ගලවා ගැනීමට සඳමාලි තිලංගට සෙට්කළාට රංජිත්ගේ පුතු වන නුවන් නයනජිත් තවමත් ඉන්නේ සඳමාලි අහිමිවීමේ සෝකයෙන්ලු.

නුවන් හිටියෙ සදමාලි එක්ක යුග ගී ගයන්න කියලත් සමහරු කියනවා.

හැබැයි නුවන් ගම්පහ පැත්තේ සදමාලි එක්ක එකයහනෙ ඔරු පැද්ද කතන්දරේ නම් දැන් ප්‍රසිද්ධ කතාවක්.

සඳමාලි, තිලංග ලොකු අත්තක් කියල සෙට්වුණාට දැන් නම් එයා ඉන්නේ ඇඬු කඳුලින් ලු.

ඒ තිලංගේ ලෝබ කම නිසා තමන්ගේ හම ගියද, ඊට සරිලන මිලක් ගෙවන්න තිලංග ලැස්ති නැති නිසා ලු.

තිලංගට ඔරු පදිංන්න පුරුදු කළේ සදමාලි කියල එයා යාලුවෙක් එක්ක කියල තිබුණ බවත් ‘පැපාට‘ වාර්තා වුණා.

සදාට හම්බවෙච්ච කප්පිත්නන් හැටියට තිලංගගෙ දස්කම් මදි කියලත් සදමාලි යාලුවට කිව්වලු 1