මේ කවුද ?

25 June, 2013 | | |

මෑතක සිට අඩනිරුවත් ජායාරූප රාශියකට පෙනී සිටි ශී‍්‍ර ලාංකේය නිරූපන ශිල්පිනියක් වන සංජනා දිල්රුක්ෂි ගැන කතා බහට ලක්ව ඇත.

ඇය අදාල ජායාරූප එළිදක්වා තිබුණද ඇය සම්බන්ධ වැඩි කරුණු එලිදක්වා නොතිබිනි.
සංජනා, අනූව දශකයේ ජනපි‍්‍රය නිළියක වූ අනූෂා සොනාලිගේ ඥාති සොයුරියකි.

ඇය දැනට සිටින්නේද අනූෂාගේ නිවසේ බවද පැවසේ.තවමත් 18 හැවිරිදි ඇය ඉපදී ඇත්තේ 1994 ජ1නි 11 වැනිදාය.

මේ ඇගේ අලුත්ම ඡායාරූප එකතුවකි.