රේණුකා බාලසූරිය දිසානායක පවුල එක්සේසත් කරයි

04 February, 2012 | | |

 කැඞී බිඳී වෙන්වී සිටි සියලූම දිසානායකවරුන් තමන්ගේ කුඩා රාජධානිය තුළ එක්සේසත් කිරිමට සම්මානනීය චිත‍්‍රපට නිෂ්පාදිකා, ජනප‍්‍රිය නිවේදිකා රේණුකා බාලසූරිය මැතිනිය සමත්වී ඇති බව ‘පැපරාසියා’ වෙත වාර්තා වේ.

ඔස්ටේ‍්‍රලියාවේ සිටි සෝමරත්න දිසානායක පියපුතු දෙපොලට සමගියේ අනගි පාඩම එකම වහලක් යට එකම සයනයක් මත ඉගැන්වූ රේණුකාවෝ නිවසින් ඔබ්බට ලැසිගමනින් පානගමින් තමා මෙතෙක් දැනඋගත් රමන ශිල්ප කියාදීම සඳහා මෙවර තෝරාගෙන ඇත්තේ සෝමරත්න දිසානායක ශූරීන්ගේ දයාබර මලනුවන්වන නාවික හමුදාපති රියාර් අද්මිරාල් සෝමතිලක දිසානායක රණවිරුවානන්ය.

දශක ගණනක් සයනීය රමන ශිල්පයන් පිළිබද වෙසරද ලළනාවක් වූ රේණුකාවන්ගේ අනගි ශිල්ප හමුවේ ‘කොරවී’ ඇති නාවික හමුදාපතිතුමානෝ තම නිලයට වඩා ඇය කෙරෙහි ආශක්තව කටයුතු කරනකල එපුවත එතුමන්ගේ ඇඹෙනිය වෙත කවරෙකු හෝ දුරබනු ඇමතුමක් මගින් කියන ලද්දාහුය. එපුවතින් මහත් විස්සෝපයට පත් නාවික හමුදාපතිතුමානන්ගේ මැතිනිය ශරීරයේ අංශයක් පනනැතිවී ‘හාට් ස්ට්‍රෝක්’ එකකින් ඔත්පලව ගිලන්හලක් වෙත 'ඇඩ්මිට්' කොට ඇත්තාහුය.

මැතිනියගේ සුවකටයුතු පිළිබදව වෙදදුරුන් විසින් නාවිකහමුදාපති තුමන් වෙත දන්වා ඇත්තේ  ඕතොමෝ මහත්වූ ‘මෙන්ටල් ඇගනියකට’ මුහුණ දී ඇති බවයි. ඇගේ ‘ඇගනිය’ට හේතුව සෝමේ අයියාගේ 'ඇඹෙනිය' බව හොදින් දන්නා සෝමතිලකයානෝ ඇය දෙපාමුල වැදහොවා සිදුවූ වරදට කමාවන ලෙස දන්වා තිබේ. ක‍්‍රම-ක‍්‍රමයෙන් දිනෙන් දින සුව අතට හැරුනු නාවුක හමුදාපති මැතිනිය මේ වනවිට කිසිදු නිල කටයුත්තකට සහභාගී නොවන්නේ ඇයට පෙරපුරුදු අයුරින් කතාකිරීමේ අපහසුතා නිසාය.

නාවික හමුදාපති මැතිනියට ‘වැඬේ මාට්ටුවී’ ඇති බව දැනගෙන ඇති රේණුකාවෝ ඇය බැලීමට රෝහලට පවා නොගියාය. මේ මොකුත් නොදන්නා සෝමේ අයියා දොඩම් පාර්සලයක් අරගෙන ඇය බැලීමට ගියකල්හි සෝමේ අයියා සහ දොඩම් පාර්සලය ඇයගේ අණින් රෝහලේ ගේට්ටුවෙන් විසිවින.

තත්ත්වය කෙසේ වුවද පියවරුන් සහ පුතුන්, අයියාවරුන් සහ මල්ලීවරුන් තම පිටතින් කුඩා වුව ඇතුලතින් විශාලවූ ‘වසාරොද’ රාජධානිය තුළ එක්සේසත් කිරීමට රේණුකාවන්ට ඇති හැකියාව බාලනොවූ සූර වැඩක් ලෙස සඳහන් කරනු වටී.