පෙති සුජීවා රට පැනලා

29 April, 2013 | | |

වේග රිද්ම ගායිකාවක වන කේ. සුජීවාට රට පැන ඇති බව ‘පැපාට‘ වාර්තා ෙව්.
සුජීවා රට පැන ඇත්තේ ඇය රුපියල් ලක්ෂ ගණනක් අයකරමින් සුදු වන්නට කාන්තාවට දුන් පෙතිවලට සුදු නොවූ බව පවසමින් එම කාන්තාවන් මුදල් ඉල්ලා ගේ වැටලීම නිසාය.

ඇය ෙම් වන විට සිටින්නේ නේපාලයේ බවද ‘පැපාට’ වාර්තා ෙව්.
සුජීවාගේ ස්වාමියා වන සුනෙත් කැළුම්ට ද සුජීවාගේ පෙති වැෙඩ් වහවී ඇති බව පැවසෙන ඇතර සුජීවා පොලු තැබූ බොහෝ දෙනෙකුට කැළුම්, සුජීවා අත්හරින බව පවසා ඇත.

නදීෂාට සුදු වන්නට ටිප් දුන්නේ තමා බව පවසමින් සුජීව සිය පෙති ව්‍යාපාරය කරගෙන ගොස් ඇත.

නදීෂා ලබාගෙන ඇත්තේ සුජීවාගේ පෙති නොවන බවත්, ඇය ගෙන ඇත්තේ එන්නතක් බවත්, එයට මුදල්දී ඇත්තේ දුමින්ද සිල්වා බව පැපාට වාර්තා වේ.

මේ එන්නත නිසා නදීශාට දෘෂ්‍යාබාධයක් හටගෙන ඇති බවත්, ඇය මෑතකදි ඒ ආබාධයට ප‍්‍රතිකාර ගෙන ඇත.