ඉරාජ්ගේ අලුත් කෑල්ල

10 May, 2013 | | |

ගායක ඉරාජ්ගේ අලුත් පෙම්වතිය මොස්තර නිරූපිකාවක් වන නිරෝලි ඩැනියෙල්ය.

මහනුවරින් කොළඹට ආ කෙල්ලක් වන නිරෝලි ඩයලොග්, ලක්ස් හා ලංකා බැංකුෙව් වෙළෙඳ දැන්විම්වල නිරූපිකාවක් ලෙස පෙනී සිටිමින් ජනපි‍්‍රයත්වයට පත්වූ තරුණියකි.

ඇය මූලික අධ්‍යාපනය ලැබුෙව් මහනුවර ශුද්ධවූ පවුලේ කන්‍යාරමයෙනි.
පසුව කොළඹ රොයල් ඉන්ස්ටිටියුට් (Royal Institute) ජාත්‍යන්තර පාසලෙන් ද අධ්‍යාපනය ලැබුවාය.

ඇය සොලෝ නර්තන ශිල්පය සඳහා ද දක්ෂතා දක්වන්නියකි.

සිංදු කවිකර කියන ඉරාජ් සමග සම්බන්ධවීමෙන් ඇයට ලැබුනු එකම තිළිණය බවට පත්ව ඇත්තේ පසුගිය කාලයේ නිදහසේ ජීවත්වූ ඇයට තහංචි වැටීමය.

නිරෝලිට මේවන විට මොස්තර නිරූපන තරගවලට සහභාගිවීම ඉරාජ් තහනම්කර ඇති අතර, නයිට් ක්ලබ්වලට ගොඩවීමද ඇයට සපුරා තහනම් කර ඇත.

ඉරාජ්ගේ ෙමම බලපෑම් හේතුවෙන් වැඩි අපහසුතාවට ලක්වන්නේ නිරොලි සමග මෝස්තර නිරූපන කාර්යයේ යෙදෙන මෝස්තර නිරූපන ශිල්පීන් ය (male models).

ඒ ඔවුන් ෂූට් එකක් අතරේ නිරෝලි ඇල්ලුවොත් පසුව දුරකතන ඇමතුම් දෙන ඉරාජ්ගෙන් පට්ට හරුප අහන්නට සිදුවන නිසාය.

කතාව එසේවුවත් ඉරාජ් හා පසුගිය කාලයේ යහන්ගතවූ කෙල්ලන් කියන්නේ ඉරාජ්ගේ නැටුම් දන්නේ තමන් බවය.

වසර 2010 චෙන්නායි ෆැෂන් ෂෝ එකේදී ඉරාජ් ඉන්දීය, චීන හා තායි ඇතුළු ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගත් බව ඔවුන් 'පැපා' සමග පැවසුහ.

පසුගිය කාලයේ ඉරාජ්ගේ මියුසික් වීඩියෝවල සිටි කෙල්ලන්ට ඒ අවස්ථාව ගන්නට ඉරාජ්ගේ ඇදට කිහිප සැරයක්ම ගොඩවන්නට වූ බවද ‘පැපාට’ වාර්තා ෙව්.

(සැලැකිය යුතුය ෙම් හෙළකිරීම කලේ දෙරණ නාලිකාෙ ව් ලක්සරි වික්‍රමගේ ගේ ඉල්ලීමකට නොෙව්.)