චන්ද්‍රිකාගේ ලයිසන් සනත්ට ජීවිතේටම ඇති

10 April, 2013 | | |

රංගන ශිල්පී සනත් ගුණතිලක හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකි.

සනත්, චන්ද්‍රිකාට දුන් උපදෙස් ගැන නම් රාවය කර්තෘ වික්ටර් අයිවන් පොතක් පිරෙන්නටම ලියා තිබිනි.
සනත්ට, කොල්ලෝ කුරුට්ටෝ එකල දිවාකර කිවුෙව්ද සනත් චන්ද්‍රිකාට කළ උපදේශකත්වය සම්බන්ධයෙන් වූ කයි කතන්දර නිසාය.

කොහොමවුණත් සනත්, චන්ද්‍රිකාට කළ සැලැක්ල්ලට චන්ද්‍රිකාද මදි නොකියන්ට පුදා ඇති බව 'පැපාට' හෙළිකරගත හැකිවිය.

ඒ ඔහුට මැරෙනකන් ජීවත්වන්නට ජීවිත්වන්නට බාර් ලයිසන් දීමෙනි.

චන්ද‍්‍රිකා සනත්ට දී ඇති බාර් ලයිසන් ගණන 3කි.

මෙහි මසක ආදායම ලක්ෂ 10  පනින බවද වාර්තා ෙව්.

කොහොමවුණත් සනත්ගේ නමට ඇති ෙම් බාර් ලයිසන් නඩත්තු කරන්නේ ‘නීල්‘ නැත්නම් බාර් නීල්ය.

ෆිල්ම් නැති සනත් ලක්ෂරි ලයිෆ් එකක් ගෙවන්නේ චන්ද‍්‍රිකාගේ බාර් ලයිසන් වලිනි.