සේනසිංහ බඳින්නේ ජනාධිපතිගේ දුවෙක්ලූ !
10 April, 2013 | | |
හොදින් මත් වි සිටි සුජිව සේනසිංහ සිය මිතුරන්ට කියා ඇත්තේ ‘‘මචං මම කවදා හරි බඳින්නේ මේ රටේ ජනාධිපතිවරයෙකුගේ දුවෙක්’’ ඒ සමග මිතුරෙක් අසා ඇත්තේ ‘‘ඉතිං මචං මහින්දට දුවලත් නෑ, රනිල්ට දුවලත් නෑනේ’’ කියාය. එවිට මන්ත‍්‍රිවරයා ‘‘නෑ...නෑ...මචං මම බඳින්නේ අපර්ණාව. අපේ ජෙනරල්ගේ දුව බං’’ යනුවෙන් කියා තිබේ.
‘‘මම අද දවල් (පෙලපාලිය අතරතුර) පොඩි ටෝක් එකක් දැම්මා වැඬේ පොසිටිව් වගේ. පොඩි අවුලකට තියෙන්නේ ඒකී ටිකක් මහත වැඩි එක. අනික මචං ජෙනරාල් මට කියන්නේ පුතා කියලා. මම කියන්නේ අංකල් කියලා. අනෝමත් එහෙම තමයි මචං. එයත් මට පුතා කියනවා. මම ආන්ටි කියනවා’’ යනුවෙන් පවසා තිබේ. පසුව සියලූ දෙනා ඒ වෙනුවෙන් චියර් කර තිබේ.
අපර්ණා ෆොන්සේකා හමුදා මේජර්වරයෙකු සමග සම්බන්ධයක් පැවැත්වු අතර, මිට ටික කලකට පෙර ඇති වු ප‍්‍රශ්ණයක් හේතුවෙන් ඒ සම්බන්ධය සම්පුර්ණයෙන් නතර වී තිබේ.
(පැපරාසියාගේ විද්‍යුත් තැපෑලට ලැබුණු ලිපි)