ලලිත් පියුම් පෙරේරා, නිලි ගයේෂා පෙරේරා සමග අසම්මත සම්බන්ධයක
10 April, 2013 | | |
පසුව ගයේෂා සමග කුළුපග වුනු ලලිත් පියුම් පෙරේරා නිතර නිතර ඇයගේ නිවසට යාමට පටන් ගත් අතර, ගයේෂාව සහ ලලිත් පියුම් පෙරේරාව තනි කර පැයකට, දෙකකට හසන්ජිත් නිවසින් යන එක දන්නෝ දනිති.
ටික කලකට පසුව ලලිත් පියුම් පෙරේරා, ගයේෂා පෙරේරා හට තරුණ සේවා සභාවේ උපදේශක තනතුරක් ලබාදෙන ලදී. ගයේෂා පෙරේරා තරුණ තරුණියන්ට නිරූපණය ගැන උපදෙස් දුන් අතර, මෙම ක‍්‍රියාව සහ ඇයගේ පත්වීම සම්බන්ධයෙන් බොහෝ අය ලලිත් පියුම් පෙරේරාට තම විරෝධය පළ කරනු ලැබීය.
තමන් හට ගයේෂා වැනි කෙනෙකු සමග සේවය කළ නොහැකි බව බොහෝ අය ලලිත් පියුම් පෙරේරා හට දැනුම් දුන් අතර, ගයේෂාව අස් කරනවා වෙනුවට ලලිත් පියුම් පෙරේරා, ගයේෂාට විරුද්ධ වු වසර 10-15 අතර කාලයක් සේවය කල උපදේශකයන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කරන ලදී.
ලලිත් පියුම්, ගයේෂාට මසකට රුපියල් 150,000 ක් පඩියක් ගෙවන අතර, තමන්ගේ පඩියද ගයේෂාගේ ගෙදරට අවශ්‍ය බඩු ගැනීමට පුජා කරන බවද වාර්තා වේ.
තවද ගයේෂාගේ සැමියා තදබල ලෙස ගංජා බීමට ඇබ්බැහි වු කෙනකු නිසා, ලලිත් පියුම්, ඔහුට ගංජා ගැනීමට මුදල් දෙන බව ගයේෂාගේ සැමියා වන හසන්ජිත් තම මිතුරන් සමග ප‍්‍රකාශ කර ඇත. පියුම් පෙරේරා අනුගමනය කරන්නේ තමන්ගේ ඉහළ අය බව දැන් පැහැදිලිය.
නිළියන්ව පාර්ලිමේන්තුවට සහ පළාත් සභාවට ගෙනෙන විටදී ලලිත් පියුම් පෙරේරා තමන්ගේ ආසම සහ ලගම නිලියට තරුණ සේවා සභාවේ පත්වීමක් දී ඇත.
(පැපරාසියාගේ විද්‍යුත් තැපෑලට ලැබුණු ලිපි)
