ජීවකගේ අලුත් ජොබ් එක රත්තරංගේ රෙදි හේදීම

10 April, 2013 | | |

ස්වර්ණවාහිනියේ අධ්‍යක්ෂවරයකු හා එම නාලිකාවේ ‘ලයිව් ඇට් එයිට්’ ප‍්‍රවෘත්ති විකාශයේ ප‍්‍රධානියාද වන ජීවක එදිරිසිංහ අලුත් රස්සාවක් සොයාගෙන ඇත.
මේ රස්සාව ලබාදී ඇත්තේ වරාය හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන (රත්තරං) විසිනි.

‍්‍ර(පිච්චියක් නොවටින මේ ඇමතිවරායාට රත්තරං කියන්නේ ඔහු අමාත්‍යවරයකු වීමට පෙර දුම්රියේ මාල කැඩීම නිසාය)
ජීවකගේ රූපවාහිනී  නාලිවේ ‘කියන කතා’ තීරුවේ හැමදාම රොහිතගේ වොයිස් කට් දමන්නේ ඔහුට ලබාදුන් මේ රස්සාවට කෘත ගුණ දැක්වීමටය.

කෙසේවුද රෝහිත, ජීවකට දී ඇති අලුත් රස්සාව කොළඹ වරායට එන නැව්වල කිළුටු රෙදි සේදීමේ කොන්ත‍්‍රාත්තුවය.

පහුගිය කාලයේ සවර්ණවාහිනියේ ප්‍රධානියා වෙමින් එහි සිටි නෑම්ඹියන් ඔක්කොම ඔඩොක්කුවේ තබාගෙන හිටි ජීවකට මේ රස්සාව නම් පූරුවේ කරුමෙකට ලැබුණු එකක් බවද සමහරු කියති.

මොකද ස්වර්ණවාහිනියේ හිටියදී කාන්තා යට ඇදුම් ගලවා පුරුදු ජීවකට දැන් ඒවා හෝදන්නට සිදුවී ඇති නිසාය.

හවසට හවසට නාවල පාරේ තමාගේ ලොන්ඩරියට යන ජීවක රෙදිහේදිල්ල නම් අපූරුවට කරන බවද 'පැපාට' වාර්තා විය.