‘සූරසේන’ගේ සහ ‘පකරාසියා’ගේ අලූත්ම බිස්නස් එක
02 January, 2012 | | |
සිරසේ ‘සූරසේන’ගේ සහ පාර්ලිමේන්තුවේ ‘පකරාසියා’ගේ අලූත්ම බිස්නස් එකක් පිළිබඳව තොරතුරු ‘පැපරාසියා’ට වාර්තාවේ. ‘රයිගමයා’ සහ ‘ගම්පොළයා’ වැනි මොවුන් දෙදෙනා තකට තක සෙට් වී සිටින්නේ ‘පිම්පි’ ජොබ් එකක් සඳහාය.
සූරසේන සහ පකරාසියා අයි.ටී.එන්. එක කිට්ටුව ඇති බත්තරමුල්ල වැව පාරේ ගෙයක් කුලියට ගෙන බඩු පොට් එකක් රන් කරමින් සිටී.
සූරසේන මෙම ගෙදරට වැඩිපුර රැගෙන එන්නේ සිරසේ මධුවය. අතරින්පතර සිරසේ වෙන වෙන කෑලිත් අරගෙන එනු ලැබේ. පකරාසියා මෙම නිවසට අරගෙන එන්නේ ඔහුගේ හොර අඹුව වන රුවනිය.
මීට අමතරව මොවුන් දෙදෙනා පාර්ලිමේන්තුවේ පක්‍ෂ විපක්‍ෂ මන්තී‍්‍රවරුන්ට මෙම නිවස කුලියට ලබාදෙයි. පමණක් වෙලාවට ඇමතිවරුන්ට හා මන්තී‍්‍රවරුන්ට මුන් දෙන්නා විසින් බඩුද සපයා දෙනු ලැබේ. ඒ සඳහා කිසිදු මුදලක් අය නොකරන අතර ඒවා ඔවුන් දෙදෙනාගේම අනාගත අයෝජනයන්ය.
අපට ලැබී ඇති තොරතුරු අනුව ‘සූරසේනයා’ හා ‘පකරාසියා’ මෙම නිවසට රහස් රූපවාහිනී කැමරා කට්ටලයක් සවි කිරීමට සැලසුම් කරගෙන සිටී. ඒ අනුව මෙම නිවසට නොමිලේ පැමිණ පේ‍්‍රමාලිංගනයේ යෙදෙන එවුන්ට දෙයියන්ගේම පිහිටය.
යම් හෙයකින් මැති ඇමැතිවරුන්ගේ පේ‍්‍රමාලිංගන ජවනිකා වීඩියෝ කරගත හැකිවුවහොත්, සූරසේනයාගේ හා පකරාසියාගේ අනාගත අයෝජන ඩබල්වේ.
මෙම පුවත මුන්දෙන්නා ළඟින් ඇසුරු කරන, නොමිලේම හඳ බැලීමට යන හැම එකාගේම දැන ගැනීම පිණිසයි.