පබාගේ අලූත් යාලූවාගෙන් මහේෂ්ට මරන තර්ජන ලූ
04 December, 2011 | | |
පබාට හිමිවිය යුතු මුදල් ලබාදෙන ලෙස බලකරමින්, ඇයගේ අලූත් මිතුරෙකු පබාගේ හිටපු සැමියාවන මහේෂ්ට මරනීය තර්ජන සිදුකර ඇති බව පැපරාසියාට වාර්තා වේ.
එක්සත් ජාතික පක්‍ෂයේ සිටි පබාව ආණ්ඩුවට විකුණා ලබාගත් මුදලින් රුපියල් ලක්‍ෂ 350ක මුදලක් මහේෂ් විසින් ඔහුගේ පෞද්ගලික ගිණුමක තැන්පත් කර තිබී ඇත. එම මුදල වහාම පබාට ලබාදෙන ලෙස බලකරමින් මෙම මරණීය තර්ජන එල්ලවී ඇත.එසේම ඒ සඳහා මහේෂ්ට පහරදී බියගන්වන ලෙස පබාගේ අලූත් යාලූවා පාතාල නායකයෙකුට රුපියල් ලක්‍ෂ 25ක්ද දී ඇති බවත්, එම තත්ත්වය තුල මශේෂ් ජීවිත ආරක්‍ෂාව පතා මර්වින් අමාත්‍යවරයා සරන ගොස් සිටින බවත්, වාර්තා වේ.