මතට තිත ලොක්කාගේ වංචාව කෝටි 1000යි

04 December, 2011 | | |

ජනාධිපති ලේකම් කාර්යාල නියෝජිත සහ ‘මතට තිත’ ජාතික ව්‍යාපාරියේ සමස්ථ ලංකා විධායක මෙහෙයුම් අධ්‍යක්‍ෂ අයි.බී. ජගත් චන්ද්‍ර ඉරුගල් බන්ඩාර විසින් ශ‍්‍රී ලංකා මහජන සංවර්ධන පදනමෙන් රුපියල් කෝටි 1000කට ආසන්න මුදලක් වංචා කර ඇති බව පැපරාසියාට වාර්තා වේ.
1980 අංක 31 දරන ස්වෙච්ඡා පනත යටතේ සමාජ සේවා හා සමාජ සුභසාධන අමාත්‍යාංශයේ ලියාපදිංචි කර ඇති මෙම පදනම එහි නිත්‍ය සාමාජිකයින්ගෙන් පමණක් වංචා කර ඇති මුදල රුපියල් දෙසිය විසිහය කෝටි දහඅට ලක්‍ෂයකි.