සිරසේ සුසාර මධූව බඳියි ද?
04 December, 2011 | | |
පසුගිය කාලයේදි සිරස රූපවාහිනී නාලිකාවේ ජනපි‍්‍රය නිවේදිකාවක්ව සිටි මධූ බෝගහවත්ත එහි නාලිකා ප‍්‍රධානියා වන සුසාර දිනාල් සමඟ කලක් තිස්සේ පවත්වාගෙන ගිය සම්බන්ධය විවාහයකින් කෙළවරවීමට යන බව පැපරාසියා වෙත වාර්තා වේ.
කෙසේවුද විවාහකයෙකු වූ සුසාර සිය බිරියගෙන් වෙන්වීමට මේවන විට නඩුමඟට බැස ඇතැයි ද වාර්තා වේ.අදාළ නාලිකාවෙන් මධූ ඉවත්වූයේද සුසාරගේ ඉල්ලීමක් පරිදි බවත්, මධු මේවනවිට රැුකියාවක් නොකර සිය නිවසට වී සිටින බවද පැවසේ.සුසාර ‘ඩාන්සින් ස්ටාර්’ චිත‍්‍රපටය අධ්‍යක්‍ෂණය කිරීමෙන් පසුගිය කාලයේදී වඩාත් ජනපි‍්‍රයත්වයට පත් විය.අදාළ චිත‍්‍රපටයේ අධ්‍යක්‍ෂකවරයා ලෙස සුසාරගේ නම ඇතුළත් වුවද එහි සැබෑ අධ්‍යක්‍ෂවරයා අදාළ සිනමා පටයේ සහය අධ්‍යක්‍ෂවරයා වූ අරුණ ජයවර්ධන බව මේ වන විට ප‍්‍රසිද්ධරහකි.කෙසේවුවද මේ අතර සිරස නාලිකාවේ ප‍්‍රධාන විධායක නිලධාරියා ගෙදර යැවීමටද සුසාර මුල්වූ බව පැවසේ.සුසාර විසින් ප‍්‍රධාන විධායක නිලධාරියාට බර්ගර් ජාතික ලේකම්වරියක් සොයා දී අදාළ ලේකම්වරියට ප‍්‍රධාන විධායක නිලධාරියා විසින් ලිංගික අතවරකරන්නට උත්සාහ කළ බවට බොරු චෝදනාවක් කර ඔහු ගෙදර යැවූ බව එම ආයතනයේ අභ්‍යනතර ආරංචි මාර්ග වලින් පැපරාසියාට වාර්තා වේ.