රන්මිනිතැන්න වල්වැදිලා
04 December, 2011 | | |
රුපියල් මිලියන 700කට අධික මුදලක් වැයකරමින් මීට වසර එකහමාරකට පෙර ඉදිකරනු ලැබූ ‘රන්මිනිතැන්න ටෙලි-සිනමා ගම්මානය’ මේ වනවිට වල්වැදී ඇතැයි පැපරාසියාට වාර්තා වේ.
දැනට කිසිදු නඩත්තුවකින් තොරව වල්බිහිවෙමින් පවතින මෙම ටෙලි-සිනමා ගම්මානයේ මේ වනවිටත් රූගත කිරීම් කර ඇත්තේ ටෙලිනාට්‍ය 5ක් සහ චිත‍්‍රපට කිහිපයක් පමණි.ආණ්ඩුවේ ඉහළම ප‍්‍රධානියෙකු ජාතික රූපවාහිනියට හා ස්වාධීන රූපවාහිනියට නියෝග කර ඇත්තේ ඔවුන්ගේ ටෙලිනාට්‍ය නිෂ්පාදනයේදී අනිවාර්යෙන්ම මෙම ටෙලි-සිනමා ගම්මානය භාවිතා කරන ලෙසයි. එහෙත් ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරුන් පෙන්වා දෙන්නේ මෙහි ඇති වෙනස් කළ නොහැකි එකම පසුතලය තවදුරටත් කිසිදු නිර්මාණයක් සඳහා යොදාගැනීම සාර්ථක නොවන බවයි.