චූලාගේ ආරක්‍ෂාවට කෙනෙහිලිය රඹුක්වැල්ල
03 December, 2011 | | |
චූලා පද්මේන්ද්‍ර මේ වන විට නිරූපණ ක්‍ෂෙත‍්‍රයේ පමණක් නොව චිත‍්‍රපට ටෙලිනාට්‍ය ක්‍ෂෙත‍්‍රයේ ද ආන්දොලනාත්මක චරිතයක් බවට පත්ව ඇත.
ජාතික රූපවාහිනීයේ හා අයිටීඑන් නාලිකාවල විකාශනය වන ටෙලි නාට්‍යවල තප්පර කිහිපයක හෝ රංගනයකට චූලා පෙනීසිටින දර්ශන ඇතුත් ව ඇති අතර ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරු මෙවන් මොහොතකට හෝ ඇයව සම්බන්ධ කර ගැනීමට පෙළඹී ඇත්තේ තම ටෙලිය ජාතික රූපවාහිනීයේ හෝ අයිටිඑන් නාලිකාවල විකාශනය කර ගැනීමේ හැකියාව පවතින හෙයිනි.මේ පිළිබඳ විශ්වාස කටයුතු ආංචිමාර්ග සදහන් කරන අන්දමට හේතුව වී ඇත්තේ චූලා හා කෙනෙහෙලිය නැමැති ඇමැතිවරයා අතර වන සම්බන්ධයයි. මේ දිනවල කරලීයේ රඟ දැක්වෙන පෙම් යුවල හැටියට චූලාගේ හා කෙනෙහෙලියගේ පෙම් කතාන්දරය ප‍්‍රසිද්ධවෙමින් පවතී.