චූලා, නීටාට පොලු තියලා
03 December, 2011 | | |
නිරූපණ ශිල්පිණියක්, නිළියක් හා නිවේදිකාවක් ලෙස ජනාදරයට පත් චූලා පද්මේන්ද්‍ර, සම්මානනීය සිනමා නිළියක් වන නීටා ප‍්‍රනාන්දු විසින් නිෂ්පාදනය කරනු ලබනිලිවින් විත් හෝප්’ සිනමා කෘතියේ රූගත කිරීම් මගහරිමින් සිටින බව වාර්තා වේ.
චූලා එහි ප‍්‍රධාන නිළියගේ චරිතය සඳහා රගපාන අතර ඇය ඒ වෙනුවෙන් අත්තිකාරම් මුදල් ද ලබාගෙන අතැයි පැවසේ.මෙය තුන්වන ලෝකයේ සිටින ඒඩ්ස් රෝගියෙකුගේ ජීවිතය වටා ගෙතී අතැයි ද මේ අතර වාර්තා වේ.චූලා මේ අයුරින්ම ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වූ ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් රියැලිටි නර්තන වැඩසටහ අතරමගදී එහි පටිගත කිරීම් සඳහා නොපැමිණි බවට ද චෝදනා එල්ල විය.සිරස ඩාන්සින් ස්ටාර් දෙවැනි අදියරේ අවසන් තරගයේදී තෙවැනි ස්ථානයට පත් වෙමින් පේ‍්‍රක්ෂක අවදානයට පත් චූලා නිරූපණ ක්ෂේත‍්‍රයට එක්වී ඇත්තේ වයස අවුරුදු 16 යෙදී බව පැවසේ.චූලාල පියාගේ මඟපෙන්වීමෙන් නිරූපණ ක්ෂේත‍්‍රයට එක්වුවද ඇගේ පියා සිය දියණිය ශී‍්‍ර ලංකාව වෙනුවෙන් ඔලිම්පික් හෝ සාග් තරගාවලියක් නියෝජනය කරනු ඇතැයි බලාපොරොත්තු තබා සිටි බව වාර්තා වේගචූලාගේ පියා ඉතාලියේ ජනපි‍්‍රය විලාසිතා ජායාරූප ශිල්පියෙකි.ශ‍්‍රී ලාංකේය සංගීත ක්ෂේත‍්‍රයේ වැඩිම වියදමක් දරා රාවණා රජුගේ කතා පුවත අළලා නිෂ්පාදනය කරන ලදිමන්දෝදරී’ ගීතමය රූප රචනය සඳහා ද චූලා සිය දායකත්වය ලබාදීම තිබිණි.වසර 2000 දී ශී‍්‍ර ලංකන් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් ලෙසද සේවය කළ චූලාල 2006 වසරේ ටැන්සානියාවේ පැවැතිිමොඩ්ල් ඔෆ් ද ඉයර්’ තරගාවලිය සඳහා ද සහභාගි විය.දරුවන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ එකම ගැහැණු දරුවා වූ ඇය පිරිමි දරුවන්ට නොදෙවෙනි චරිතයක් බව ඇගේ දෙමාපියෝ කියති.චූලාට මෝස්තර නිරූපණ ශිල්පය දුන් මුල් ගුරුන්සේ සැලැකෙන්නේ නිල්හාන් සෙනවිරත්න හා පූර්ණිමා අබේරත්නය.