කුමාරිගේ සිත්තර පෙම්වතා
04 December, 2011 | | |
චිත‍්‍රපට නිෂ්පාදකයෙකු, නිවේදකයකු හා මහා නළුවෙකු වන අයකුගේ බිරිඳ වන කුමාරි සිත්තරෙකුට වහ වැටී ඇතැයි පැපරාසියාට වාර්තා වේ.
මෙම සිත්තර පෙම්වතා ජනපි‍්‍රය වෙළෙඳ දැන්වීම් ආයතනයක සේවය කරන බවත් වාර්තා වේ.පසුගිය කාලයේදි මෙම සිත්තරාට වහ වැටුණු කුමාරි ලක්‍ෂ 3ක මුදලක් නළුවාට දි හසුවී ගැටුමක් ඇතිකර ගත් බවද මේ අතර වාර්තා වේ.සිත්තරා හා කුමාරි පේ‍්‍රමයෙන් වෙළුනේ ඇගේ උඩු කය ඡායාරූපයක් ඇඳ ගැනීමට ගොස් බවද කියවේ.නළුවාගේ බිරියත් නිළියක් මෙන් ලස්සන කාන්තාවකි.