නදීෂා, මලින්දව කඬේ යවලා
03 December, 2011 | | |
‘ඇත්කඳ ලිහිණි’ ටෙලියේ චරිත මවන මලින්ද පෙරේරා සිනමා හා ටෙලි නාට්‍ය නිළියක් ලෙස ජනපි‍්‍රයත්වයට පත් නදීෂා හේමමාලිට වශීවී ඇතැයි පැපරාසියා වෙත වාර්තා වේ.
ඇය විසින් කුළුදුලේ නිෂ්පාදනය කළ අදාළ ටෙලි නාට්‍යයේ නිෂ්පාදන කළමනාකරු ලෙස කටයුතු කර ඇත්තේද මලින්ද බව පැවසෙන අතර, ඔහු නදීෂා නිසා එම ටෙලිය වෙනුවෙන් නොකළ දෙයක් නැතැයි ද පැවසේ.
ඒ සියල්ල ඔහු කර ඇත්තේ නදීෂාගේ අදරය දිනා ගැනීමට බවත් වාර්තා වේ.
කෙසේවුවද නදීෂා සිය ටෙලිය රූපවාහිනියේ විකාශයවීමට පෙර මලින්ද සමඟ රූපවාහිනී වැඩසටහනකට සහභාගිවී ඇති බවත්, ඉන් පසුව මලින්දගේ සුවදුක් විමසීමට හෝ දුරකතන ඇමතිමක්දී නැතැයි ද පැවසේ.
කෙසේවුවද මලින්ද නදීෂාට පෙම්කර ඇත්තේ මුළු හඳවතින්ම බවද විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා විය.
නදීෂාගේ ගෙදර නිතර ආගිය පාර්ලිමෙන්තු මන්තී‍්‍රවරයාද දැන් එහි නොයන බවත්, මේ අතර වාර්තා වේ.
මේ දිනවල නදීෂාගේ පාළුවට සිටින්නේ ඇගේ මිතුරියක් බවත්, පසුගිය දිනක බොරැල්ල කනත්තේදී නදීෂා හොල්මන් දකින විට ඇගේ ලඟ සිට ඇත්තේ ද මේ මිතුරිය බවත් පැවසේ.
නදීෂා විසින් නිෂ්පාදනය කරන ලද සිය කුළුදුල් ටෙලි නාට්‍යයේ ඇය විසින් ගැටඹි හා මලිති යන ද්විත්ව චරිත නිරූපණයක යෙදී සිටී.
නදීෂාට රීල් ඇන්ඞ් ට‍්‍රැක් නමින් නිෂ්පාදන හා අලෙවිකරණ ආයතනයක් ද ඇත.