නිරුවතින් හැසිරීම නීතිගත කිරිමට යයි
03 December, 2011 | | |
නිරුවතින් හැසිරීමට අවසර ඇති නීත්‍යානුකූළ ‘නිරුවත් වෙරළ කළාපය’ක් කළුතර වෙරළ තීරයේ ඇතිකිරීමට ආණ්ඩුව තීරණය කර ඇති බව පැපරාසියාට වාර්තා වේ.
කළුතර කැලිඩෝ වෙරළ තීරයෙන් කිලෝමීටර් 1.5ක බිම් ප‍්‍රමාණයක් මේ වනවිටත් මේ සඳහා වෙන්කර තිබේ. පසුගිය වසරේ මෙම ප‍්‍රදේශය සංචාරක කාලයක් ලෙස නම්කර වෙරළ ආශ‍්‍රිත ප‍්‍රදේශවල සිටි ජනතාව ඉවත් කළ ආන්ඩුව, සංචාරක සංවර්ධන අධිකාරයේ පූර්ණ අනුග‍්‍රහය ඇතිව කළුතර ඓතිහාසික බෞද්ධ පුදබිම ආසන්නයේ නිර්වස්ත‍්‍රව හැසිරෙන්නට මෙලෙස වෙනම කලාපයක් නම්කිරීමට කටයුතු කර ඇත.