කරාතේ දෝ තරගයෙන් ‘රත්තරං’ විසිවේ
03 December, 2011 | | |
ශ‍්‍රී ලංකා කරාතේ දෝ සංගමයේ සභාපතිධූරය සඳහා වූ නිලවරණයෙන් නියෝජ්‍ය ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා පරාජයට පත්වී තිබේ. පසුගිය 09වන දා පැවති මෙම නිලවරණයේදී නියෝජ්‍ය ඇමතිවරයාට ලැබී ඇත්තේ ඡුන්ද 48ක් පමණි.
නියෝජ්‍ය ඇමතිවරයා තමන්ගේ දේශපාලන බලය හා මැරයන් යොදාගනිමින් මෙම නිලවරණය ජයග‍්‍රහණය කිරීමට සියලූ කටයුතු සූදානම් කර තිබුණද අජිත් අබේසේකර මහතා අදාල සම්මේලනයේ සභාපති ධූරයට පත්වී ඇත්තේ නියෝජ්‍ය ඇමතිවරයාට වඩා වැඩිඡුන්ද 41ක් ලබාගනිමිනි. ඔහු ලබාගත් ඡුන්ද සංඛ්‍යාව 89කි.
මෙම නිලවරණය ක‍්‍රීඩා අමාත්‍යාංශ ශ‍්‍රවනාගාරයේ පැවත්වුනු අතර ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා විසින් එය අධීක්‍ෂණය කරනු ලැබීය.