පීපා රාජ පස්ස
03 December, 2011 | | |PIPA'S SWEET BUM
ඇයගේ පසුපස ඡායාරූපය ලොව මාධ්‍ය පුරා ප‍්‍රචලිත වූයේ PIPA'S SWEET BUM. ලෙසින. අද වනවිට ලෝකයේ ජනප‍්‍රියම සහ ආකර්ශනීයම පස්සපැත්ත හිමි ලලනාව පීපා මිඩිල්ටන්ය.පීපාගේ මෙන් පස්සපැත්තක් හදාගැනීම අද ලොව පුරා උන්මාදයක් බවට පත්වී තිබේ. මධ්‍යම ලන්ඩනයේ ලොව රූපලාවන්‍ය ප‍්‍රතිකාර සඳහා සුප‍්‍රකට ‘හාට්ලි ස්ටි‍්‍රට්’ කරා ලොව දසදෙසින් කාන්තාවන් ඇදී එන්නේ පීපාගේ මෙන් අඩුත් නැති වැඩිත් නැති පස්ස පැත්තක් හදා ගැනීමටය. මේ සඳහා අයකරන ගාස්තුව බි‍්‍රතාන්‍ය පවුම් 12,000 කි. නැත්නම් රුපියල් ලක්‍ෂ 24කට ආසන්න මුදලකි. මෙච්චර සල්ලි ගෙවාවත් ‘BUM LIFTING SURGERY’ එක කරවා ගැනීමට ඉදිරි මාස 6ක කාලයකට වෙලාවක් වෙන්කර ගත නොහැක.අද වන විට ෆේස්බුක්, යූටියුබ්, වැනි සමාජ ජාලයන් තුළ මෙම ‘BUM LIFTING SURGERY’ විශාල ජනප‍්‍රියතාවයක් හිමිකරගෙන සිටී.