සශිරංග ‘දිලිනි’ව දැලේ දාගෙන
03 December, 2011 | | |
නිල් නෙතු ටෙලි නාට්‍යයේ හි ‘මානවී’ ලෙස රඟපාමින් පේ‍්‍රක්‍ෂකයන් අතර ජනපි‍්‍රයත්වයට පත් දිලිනි ලක්මාලි තිරිමාන්නගේ පෙම්වතා බවට පත්ව ඇත්තේ කලා ක්‍ෂෙත‍්‍රයේම අයෙක් බව පැපරාසියා වෙත වාර්තා වේ.
‘දිලිනි’ව මෙසේ දැලේ දමාගෙන ඇත්තේ රූපවාහිනී නිවේදකයකු හා නවක නළුවෙකු වන සශිරංග වික‍්‍රමසේකර බව පැවසේ.
අදාළ සම්බන්ධය ක්‍ෂෙත‍්‍රය තුළ ජනපි‍්‍රය නොවුනද මොවුන් ලබන වසරේදී විවාහවීමට සූදානම්ව සිටින බව පැපරාසියා වෙත වාර්තා වේ.
දිලිනි, රංගනයට දොරටු විවර කරගත්තේ වසර 2008 දී මාතර කඹුරුපිටියේ පැවැති ස්වාධීන රූපවාහිනි ආයතනය සංවිධාන කළ අවුරුදු කුමාරී තරගයේ පළමු ස්ථානයට පත් වෙමිනි.
පිනි බින්දු ටෙලි සිතුවමෙහි නිමේකාගේ චරිතයට පණ පොවමින් ඇය සිය රංගන චාරිකාව ආරම්භ කළාය.
එසේම ඇය 2009 වසරේ රාජ්‍ය නාට්‍ය උලේලේදී හොඳම සහාය නිළිය ලෙස සම්මානනීය වූවාය.
සිහිනවලට පාට දෙන්න වේදිකා නාට්‍යයේ දී ඇය ඉංගී‍්‍රසි කාන්තාවකගේ චරිතයට පණ පොවමින් දක්‍ෂතා දැක්වීමට සමත්වූවාය.
ශ‍්‍රී ජයවර්ධනපුර බාලිකා විද්‍යාලය සහ ශ‍්‍රී සිද්ධාර්ථ මහ විද්‍යාලය කළපළුවාව යන විදුහල්වලින් මූලික අධ්‍යාපනය හැදෑරූ දිලිනි නිවේදනයට දක්‍ෂබව පැවසේ.
ඇයට තවත් බාල සහෝදරයෙකු සිටින අතර, පියා පෞද්ගලික අංශයේ විධායක ශ්‍රේණියේ රැකියාවක නිරතව සිටී.