කොහොමද 65හේ කෑල්ල?

03 December, 2011 | | |

Helen Mirren wears just a Union Jack for Esquire

 මේ ඡායාරූපයේ දැක්වෙන්නේ 65 හැවිරිදි ඔස්කා සම්මානලාභී බි‍්‍රතාන්‍ය නිළියක වන හෙලන් මිරන්ය. 2006 වසරේ ‘කුවින්ස්’ චිත‍්‍රපටයේ චරිත නිරූපනය සඳහා ඇය ඔස්කා සහ බැෆ්ටා සම්මාන දිනාගන්නා ලදි.
65විය ඉක්මවූවද හෙලන් තවමත් පෙම්වතියකි. ඇයගේ පෙම්වතා වන්නේ බී.බී.සී. දේශපාලන විචාරක ඇන්ඩෲ මා වේ.