මන්දිරයේ වැඩි දෙනෙක් ලෙඞ්ඩු බව හෙළි වෙලා

04 December, 2011 | | |

මල් ගසක නම ඇති මන්දිරයක සේවය කරන සේවකයෝ 75%ක් ලෙඞ්ඩු බව පැපරාසියාට වාර්තා වේ.
පසුගිය කාලයේදී සෞඛ්‍ය අමාත්‍යංශය කළ පරීක්‍ෂණයකින් මේ බව හෙළි වී තිබේ.එහි සිටින සේවකයන්ගෙන් 33%කට කොලොස්ටරෝල් ද, 24% කට ඩයබිටික් ද, 17% කට හෘර්ද රෝග ද, 13% කට මානසික රෝග ද ඇතැයි එම පරීක්‍ෂණයෙන් හෙළි වී ඇත.මොවුන්ට ලබන අගෝස්තු 02 හා 06 අතර කාලයේදී වෛද්‍යමය වශයෙන් ප‍්‍රතිකාර ලබාදීමට නියමිත බවත් වාර්තා වේ.එහි සිටින මානසික රෝගින්ට ප‍්‍රතිකාර කිරීමට ඇමරිකාවෙන් වෛද්‍යවරයෙකු ගෙන්වීමට නියමිත බවද මන්දිරයේ ආරංචි මාර්ග වැඩිදුරටත් වාර්තා කරයි.