‘නිරෝෂි’ රූපවාහිනියටම ඒරාශ්ටකයක් වෙලා
04 December, 2011 | | |
ජාතික රූපවාහිනියේ නිවේදිකාවක් වන නිරෝෂි අබේසිංහ එම ආයතනයේ විවිධ තරාතිරමේ පුද්ගලයන් සමඟ නිතර නිතර ආරවුල් ඇතිකර ගැනීම හේතුවෙන් රූපවාහිනී සංස්ථාවේ පරිපාලනය තුළ විශාල අවුලක් ඇති කර ඇතැයි පැපරාසියා ට වාර්තා වේ.
මෙම තත්ත්වය හේතුවෙන් ඇය රූපවාහිනියෙන් ඉවත් කිරීමට අවශ්‍ය වුවද ඇගේ පියා වන චිත‍්‍රපට සංස්ථාවේ සභාපතිවරයා නිසා එය ඇහිරී ඇතැයි ද වාර්තා වේ.රූපවාහිනී සංස්ථා පනත අනුව චිත‍්‍රපට සංස්ථාවේ සභාපතිවරයා අනිවාර්යයෙන්ම රූපවාහිනියේ අධ්‍යක්‍ෂකවරයෙකුවීම ඊට හේතුව බව ද මේ අතර වාර්තා වේ.කෙසේවුවද මේ අවුල වැඩිකල් නොගොස් ජනාධිපති මන්දිරයට යනු ඇතැයි එම ආයතනයේ අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.මීට පෙර එම නාලිකාවේ ජෝතීෂ්‍ය වැඩසටහනක් ඉදිරිපත් කරන ජෝතීර්වේදී මංජුල පීරිස් නිරෝෂි සමඟ එම වැඩසටහන කළ නොහැකි බව ජාතික රූපවාහිනියේ ඉහළ නිලධාරියෙකුට දන්වා තිබූ බවද වාර්තා විය.තවදුරටත් මෙම වැඩසටහන නිරෝෂි සමඟ කරගෙන ගියහොත් තමාගේ පවුල් ජීවිතය අවුල් විය හැකි බවටත් මංජුල අනතුරු ඇඟවූ බවද පැවසේ.පසුගිය කාලයේදී මංජුලගේ වැඩසටහනට නැතිවම බැරිවූ නිරෝෂි දැන් එපාවී ඇත්තේ මන්දැයි අදාළ නිලධාරියා මංජුලගෙන් විමසූ විට ඇගේ චරිතය එතරම් හොඳ නැති නිසා තමා ඈ සමඟ මෙම වැඩසටහන කිරීමට අකමැති බව පවසා තිබිණි.නිරෝෂි සිය නිවේදන කටයුතු ආරම්භ කරනු ලැබුවේ ස්වර්ණවාහිනී නාලිකාව තුළිනි.එහි ප‍්‍රධානියෙකුගෙන් සිදුවන බලපෑම්වලින් බේරීමට ඇය හදිස්සියේම ජාතික රූපවාහිනියට මාරුවූ බව මේ වන විට ප‍්‍රසිද්ධ රහසකි.කෙසේවුවද නිරෝෂි ස්වර්ණවාහිනියේ සිට රූපවාහිනියට කරනම් ගැසුවේ ස්වර්ණවාහිනියේ ඇය විසින් ඉදිරිපත් කළ වැඩසටහනේ හවුල්කරුවා වූ ජෝතිර්වේදී මංජුල පීරිස් ද සමඟය.