බාලතෙල්වලට කොමිස් ගන්න තෙල් ලොක්කෙකුගේ බිරිඳ සිංග්ප්පූරු ගිහින්

05 December, 2011 | | |


බාල ඉන්ධන මෙරටට ගෙනඒමට මැදිහත් වූ තෙල් ක්‍ෂෙත‍්‍රයට අදාල ලොක්කෙකුගේ බිරිඳ එම ගණුදෙනුවට අදාල කොමිස් මුදල ගැනීම සඳහා මේ දිනවල සිංගප්පූරුවට ගොස් සිටින බව පැපරාසියාට වාර්තා වේ.

මෙම තැනැත්තිය පගා සහ කොමිස් ගැසීමට ප‍්‍රසිද්ධියක් උසුලන්නියක් බව රටේ ලොක්කාට මීට පෙරද වාර්තා වී ඇත.
කෙසේ වුවද මෙම ගණුදෙනුව සිදුකළ පුද්ගලයා වගකීම අනුන් පිට පටවා රටේ ලොක්කා ඉදිරියේදී ගන්නා ක‍්‍රියාමාර්ග පිළිබදව දැඩි අවධානයකින් යුතුව බලා සිටින බව අප වෙත වාර්තා වේ.