දොරමඩලාවේ උපාසක මහත්තයාගේ පෙම් ජවනිකා

05 December, 2011 | | |


ස්වාධින රූපවාහිනියේ දොරමඩලාව නම් වැඩසටහනින් ලංකාවේ ඓතිහාසික පුරාවෘත්තයන් හා සදාචාරයන් නිරන්තරයෙන් ඇද බාමින්   ලොවට සදාචාරය පතුරුව වන සුරියප්පෙරුම වයසක උන්දෑ පසුගියදා නාරාහේන්පිට ප‍්‍රදේශයේ දේශනයක් සදහා ආරධානා ලැබ එහි ගොස් තිබේ.
එහිදී  තමා මීට පෙරද ඇසුරු කළ ගැහැණු ළමයෙකු දැක තමා සිටින තැන පවා අමතකව ගොස් ඇයගේ ඇඟ පසඟ අතගා ඇත.
ඇය ඉතා අසරණ තත්ත්වයට පත්වූ අතර ඇය ඔහුගේ කනට කර පවසා ඇත්තේ සර් මෙතන කට්ටිය ඉන්නවා යන්නය. එහෙත් ඔහු ඇයගේ අත හැර නොමැත.

මහින්ද රාජපක්‍ෂගේ ආණ්ඩුවේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රිවරවයෙකු වන මේ   මේ විදග්දයාගේ තවත් පැටිකිරියාවක්  තව නොබෝ කලකින්  බලාපොරොත්තුවන්න.