දුමින්ද මන්තී‍්‍ර පෙම්වතියක් ආනයනය කරයි
04 December, 2011 | | |
කොළඹ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතා ශී‍්‍ර ලංකාවේ පෙම්වතියන් පිළිබඳව කලකිරී ඊශ‍්‍රායලයෙන් පෙම්වතියක් ආනයනය කර ඇති බව ‘පැපරාසියාට’ වාර්තා වේ.
මේ දිනවල තම ඊශ‍්‍රායල් පෙම්වතිය සමග මිතුරන් හමුවීමට යන මන්තී‍්‍රවරයා ඇය මිතුරන්ට හඳුන්වා දෙමින් පවසන්නේ, ‘‘බලපන් මචං... මේ පත්තරකාරයෝ, වෙබ් සයිට්කාරයෝ මට කුඩුකාරයා, බඩුකාරයා කියලා එක එක නම් පටබඳිනවා. ඒක නිසා ලංකාවේ කෙල්ලන්ට දැන් මාව පේන්නේ මහ සොහොනෙක් ගානට. ඒක නිසා මං මේකිව ඊශ‍්‍රායලයෙන් ගෙන්න ගත්තා’’ යනුවෙනි.දුමින්ද මන්තී‍්‍රවරයා විසින් මේ දිනවල අලූත්වැඩියා කරනු ලබන කඩුවෙල මහජන කී‍්‍රඩාංගනයේ කටයුතු සඳහා මෙම ඊශ‍්‍රායල් පෙම්වතිය රුපියල් ලක්‍ෂ 100 ක මුදලක් ඔහු වෙත ලබාදී තිබේ. ඇය ඊශ‍්‍රායල් ජාතික කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ දියණියක් බවට වාර්තා වන අතර, ඇය කැටුව අරලියගහ මන්දිරයට ගොස් ඇයව ජනාධිපතිවරයා වෙත හඳුන්වාදීමට දුමින්ද සිල්වා මන්තී‍්‍රවරයා බලාපොරොත්තුවෙන් සිටින බව ‘පැපරාසියාට’ වැඩිදුරටත් වාර්තාවේ.