අමුණේ ඇති ගමට මහරගමින් හඳ පායයි
04 December, 2011 | | |
මධ්‍යම පළාත නියෝජනය කරමින් දියවන්නාවට පැමිණ බල්ටි ගසා ඇමති ධූරයක් ලබා ගත් අමුණේ ඇති ගමක පුද්ගලයෙකුට මහරගම ප‍්‍රදේශයෙන් මේ දිනවල හඳ පායා ඇති බව ‘පැපරාසියාට’ වාර්තා වේ.
මෙම අමුණේ ඇති ගමේ පුද්ගලයා ගීතවත් වූ පි‍්‍රන්ස් ලයන් ලලනාව සමග දීර්ඝ කාලයක් පැවැත් වූ ඇසුර කෙළ වී ඇති හෙයින්, පාලූව මකා ගැනීම සඳහා මෙම ව්‍යාපෘතියට අත ගසා ඇති අතර, ඔහුගේ පුද්ගලික ජංගම දුරකතනයේ විස්තරාත්මක බිල්පත පරික්‍ෂා කිරීමේදී 077-xxx5189 දරන ජංගම දුරකතනයට මධ්‍යම රාති‍්‍රයේ දුරකතන ඇමතුම් ලබා දෙමින් පැය ගණනක් දුරකතන සංවාසයේ (ටෙලිෆෝන් සෙක්ස්) යෙදුනු ආකාරය මනාව පැහැදිලි වේ.මහරගම සඳවතිය තමන්ගේ පාඩුවේ නිවසක් තනාගෙන රෙදි කඩයක් පවත්වාගෙන යාමට හිනා ගෑස් අධිපතිවරයාගේ මූල්‍ය ආධාරයෙන් කටයුතු කරමින් සිටියදී එතැනට කඩාපාත් වූ අමුණේ ඇති ගමේ හැටවියැති තරුණයා අදාළ ව්‍යාපෘති නවතා දමා තමා සමග ජීවත්වීමට එන ලෙස ඇගේ දෙපා මුල වැටී අයැද තිබේ.මේ නිසා තලපත්පිටියේ සිට පමුණුව පාරෙන් මහරගමට කොටු පනිමින් සිටි සිංහල බෞද්ධ හිනා ගෑස් අධිපතිවරයාගේ තුන්වන සිල්පදය කඩ කිරීමේ කි‍්‍රයාවලිය හිටිහැටියේ ඇහිරීම නිසා හිනා ගෑස් අධිපතිවරයා ගොඩ වූ වැවක පිටියකට වී මේ දිනවල කල්පනා කරමින් සිටී.මහරගම සඳවතිය මධුවිතින් සන්තර්පනය වූ විට තමන්ගේ විදේශ රටවල සිටින මිතුරන්ට ශී‍්‍ර ලංකාවේ මැති ඇමැති කි‍්‍රයාකාරකම් පිළිබඳව සවිස්තර වාර්තා ඉදිරිපත් කරන අතර, ඉදිරියේදී ‘පැපරාසියා’ විසින් ඇගේ රස කතා පාඨක ඔබට ගෙන ඒමට බලාපොරොත්තු වේ.සියලූම විකල්ප මාධ්‍ය රාජපක්‍ෂවරුන් පට්ට ගසනා යුගයක මෙවැනි මැති ඇමැතිවරුන්ගේ කි‍්‍රයාකාරකම් තැකීමක් නොකරයි. හෙට දිනයේ රාජපක්‍ෂ ආණ්ඩුවට කෙළ වී යූ.එන්.පී. ආණ්ඩුවක් බලයට පත්වුවහොත්, එම ආණ්ඩුවේ මුල් පුටුවල කොළ පාට කමිස ඇඳගෙන වැජඹෙන්නේ මෙවැනි බල්ටිකාර අමනයින්ය.