මැණික් සේප්පුවේ යතුරටත් විදී
04 December, 2011 | | |
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සතු රුපියල් කෝටි ගණනක මැණික් සහිත සේප්පුවේ යතුර අධිකාරියේ වගකිව යුතු නිලධාරියෙකු විසින් ආණ්ඩුවේ ඉහළම ප‍්‍රබලයෙකුට රහසිගතව ලබාදී ඇති බව ‘පැපරාසියාට’ වාර්තාවේ.
ලෝකයේ වටිනාම මැණික් ති‍්‍රත්වය ඇතුළු තක්සේරු නොකළ මැණික් සාම්පල් රැසක් මෙම සේප්පුව තුළ අධි ආරක්‍ෂිතව තැන්පත් කර ඇත.මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් අජිත් පෙරේරා විසින් මෙම රහස් යතුරු ගනුදෙනුව සිදු කර ඇති අතර, අදාළ යතුර වෙනුවට වෙනත් යතුරක් කපා සකස් කිරීමට සහයෝගය ලබා දෙන ලෙස ඔහු අධිකාරියේ තවත් නිලධාරියෙකුට රහසිගත ලිපියකින් දැනුම් දී තිබේ.රට සතු ජාතික සම්පතක ආරක්‍ෂාව නොසලකා හරින ලද අදාළ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට එරෙහිව මෙතෙක් විනය පරීක්‍ෂණයක් හෝ පවත්වා නැත්තේ ආණ්ඩුවේ ඉහළම ප‍්‍රබලයෙකුගේ බලපෑම් මත බව වැඩිදුරටත් වාර්තාවේ.