කාල්ටන් නාලිකාවේ බලපත් හිමියා ‘නිශා’ !
05 December, 2011 | | |
ආන්දෝලනාත්මක කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් පෞද්ගලික සමාගම සඳහා තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කොට ඇති රූපවාහිනී විකාශන බලපත‍්‍රයේ හිමිකරුවා නිශාන්ත රණතුංග මහතා බව පැපරාසියාට වාර්තා වේ.
අංක. 260/12, ටොරින්ටන් ඇවනිව්, කොළඹ 05. යන ලිපිනය යටතේ PV 77114 දරන අංකය යටතේ සමාගම් මැදුරේ ලියාපදිංචි කර ඇති කාල්ටන් ස්පෝර්ට් නෙට්වර්ක් සමාගමේ අධ්‍යක්‍ෂවරුන් වන්නේ ගල්කිස්ස ටෙම්පල්පාරේ පදිංචි සචිත‍්‍ර කවිශාන් දිසානායක, පානදුර සමුද්‍ර මාවතේ පදිංචි අශාන් රවිනාත් ප‍්‍රනාන්‍දු, කොළඹ 07 හෝටන් පෙදෙසේ පදිංචි සාදියා කරුණාජීව සහ කොළඹ 07 කේම්බි‍්‍රජ් පෙදෙසේ පදිංචි දිනේෂ් මහේෂ් ශ‍්‍රී ජයවර්ධනය.
සාදියා කරුණාජීව යනු මහජන බැංකුවේ සභාපතිවරයාගේ පුත‍්‍රයා බව හෙළිදව් වී ඇතත් අනෙක් අය කවුරුන්දැයි මේ දක්වා හෙළිදරව් වී නොමැත.
එහි මුල් අධ්‍යක්‍ෂවරයෙකු වූ හෝමාගම, ගලවිලවත්තේ පදිංචි රොහාන් වැලිවිට ඉන් ඉවත්වී ඇත්තේ දිනේෂ් මහේෂ් ශ‍්‍රී ජයවර්ධනට එහි අවස්ථාව ලබාදෙමිනි.
මෙම නාලිකාවේ ප‍්‍රධානී යසාරා අබේනායක හෝ ප‍්‍රධාන විධායක නිලධාරී නිශාන්ත රණතුංග එහි අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන් නොවන්නේය.
ජනාධිපතිවරයාගේ පුත‍්‍රයින් මෙම නාලිකාවට සම්බන්ධ බවට විපක්‍ෂයේ දේශපාලනඥයින් ප‍්‍රකාශ කළද කිසිදු නිල ලේඛනයක ඔවුන්ගේ නම් සඳහන් නොවේ.