චූලා පද්මේන්ද්‍ර රඹුක්වැල්ලෙන්, බෝගොල්ලා-ගමට යයි
02 March, 2012 | | |
සුප‍්‍රසිද්ධ මෝස්තර නිරූපිකා, ටෙලිනාට්‍ය නිලි චූලා පද්මේන්ද්‍ර මේ දිනවල මෙතෙක්කල් පදිංචිවී සිටි රඹුක්වැල්ල හැරදා බෝගොල්ලා-ගමට මාරුවී ඇතැයි ‘පැපරාසියා’ට ආරංචි වේ.
ඇය මෙසේ පදිංචිය මාරුකොට ඇත්තේ සිංගප්පූරුවේ සුප‍්‍රසිද්ධ බැංකුවක සේවය කරන දක්ෂිත බෝගොල්ලාගම වෙනුවෙනි. මේ සම්බන්ධය පිළිබදව දක්ෂිතගේ මවවන දීප්ති බෝගොල්ලාගමට ආරංචි වී ඇති අතර, ඇය වෛද්‍ය නරේන්තිරන් මහතාට අනින ලද පිහිය යළිත් මුවහත තබාගෙන චූලා හමුවීමට සිංගප්පූරුවට යාමට සැරසුනු අවස්ථාවේදී ඇගේ සැමියාවන හිටපු විදේශ ඇමති රෝහිත බෝගොල්ලාගම ඇයව වලක්වා තිබේ.
මෙසේ දීප්තිව වැලැක්වූ රෝහිත ‘‘මං ඕකිට හොද පාඩමක් උගන්වනවා’’ කියමින් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති අතර මේ වනවිට දක්ෂිතට තම පියාත් චූලාත් සොයාගැනීමට නොහැකිවී තිබේ. ගෑනුන්ට පාඩම් ඉගැන්වීමේදී කෙහෙළිය රඹුක්වැල්ලට නොදෙවැනි හැකියාවක් ඇත්තකු සේ රෝහිත බොගොල්ලාගමද ප‍්‍රකට පුද්ගලයෙකි.
මෙපමන කාලයක් ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රයේ නලූනිලියන්ට අධ්‍යක්ෂකවරුන්ට කාර්මික ශිල්පීන්ට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ හයියෙන් චන්ඩිපාට් දමමින් සිටි චූලා පද්මේන්ද්‍ර තම පරණ පෙම්වතා කකුල් කඩාගත් විගස වියෝගී ගයමින් නොසිට නව ව්‍යාපෘතියකට අතගසා ඇති ආකාරය අපූරුය.
මීලඟට සිංගප්පූරුවේ හෝටලයක බැල්කනියෙන් ඇදවැටී කකුල් කඩාගන්නේ රෝහිත බොගොල්ලාගම ද නැත්නම් දක්ෂිත බොගොල්ලගමද යන්න දැනගැනීමට පැපරාසියාට වඩා දීප්ති බොගොල්ලාගම උනන්දුවෙන් සිටින්නේ විශේෂඥ වෛද්‍ය නරේන්තිරන්ට ඇනපු පිහිය හැන්ඞ් බෑග් එකේ දමාගෙනය.