හිස්වැල්ල වෙනුවෙන් හික්වැල්ල කතාකරයි
04 February, 2012 | | |
ප්‍රධාන සංස්කාරකතුමනි,
ජනවාරි 29 දින පැපරාසි මගින් කරන ලද ඉල්ලීම අනුව යොමු කිරීමකි.
-මාහට කාගෙවත් පෞද්ගලික ඊ මේල් හැක් කිරීමට අවශ්‍යතාවයක් නැති බව පෙන්වා දීමට කැමැත්තෙමි.
-පැපරාසි වෙබ් අඩවියේ සංස්කාරකයා ප්‍රදීප් දුනුවිල මහතා ද වෙනත් පුද්ගලයෙකු යන්න සෙවීම මාහට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව අවධාරණය කරමි. ලන්ඩන් වල සිට ක්‍රියාත්මක වන වෙබ් අඩවියක් බව මාගේ මිතුරන් මා දැනුවත් කර ඇත.
-පැපරාසි මගින් මා වෙත එල්ල කර ඇති චෝදනා මා දැනගත්තේ 2012.01.30 ඇමරිකාවේ හා ජපානයේ ජීවත් වන මාගේ යහළුවන් කීපදෙනෙකු කථාකර මම වෘත්තිය පිළිබඳව දැනුවත් කිරීමන් අනතුරුවය. එහි සඳහන්ව ඇති කරුණු සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව පවසමි. තවද මෙම වෙබ් අඩවිය ලංකාවේදී බැලිය නොහැකි බව පමණක් මා දනිමි.
-කලක් පටන්ම මාධ ආයතන සමඟ මාගේ සබඳතා පවත්වන අතර, පතෝල වෙබ් අඩවි ගැන කරුණු කිසිවක් මා නොදනිමි.
-නෙරංජන් විජේරත්න හෝ සුදන්ත සේනානායක යන මහත්වරු මාහට කිසිදිනෙක හමුවී නොමැති අතර, කිසිදු සබඳතාවයක්ද පවත්වා නොමැත. කිසිදිනෙක කිසිවෙකු මුල්කරගනිමින් මඩ ප්රහාර එල්ල කිරීම සදාචාර විරෝධි නිසා මා එසේ කර නොමැත. මෙවැනි ආකාරයේ චෝදනා කිසිවෙකු පසුගිය කාලයේදී මා වෙත කර නොමැත.
-මාගේ මිතුරන් දැන්වු පරිදි දැඩි වෙභෙසකින් යුතුව පැපරාසි නිවුස් බැලිම සිදුකල අතර, එහි සඳහන් කිසිදු කරුණක් සත්ය නොවන බව ඉතා වගකීමෙන් යුතුව ප්රකාශ කරමි. තවද, කාගේ හෝ අනු දැනුම මත කිසිදු පදනමකින් තොරව එම චෝදනා එල්ල කර ඇති අතර, ඒවා වැරදි කර ඇත්නම් ඕනෑම අයෙකුට නිත්යානුකුල කියාමාර්ග වලට එලඹිය හැකි බව කාරුණිකව දන්වමි.
-තැන තැන කියවමින් ඔපාදුප දෙඩවීම මාගේ රාජකාරියට අයත් නොවන අතර, ඒවා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන ලෙස ඔවුනට දන්වන ලෙස කාරුණිකව ඉල්ලමි.
-මේ පිළිබඳව ඕනෑම අවස්ථාවක මා වෙතින් තොරතුරු ලබාගැනීමට අවශ්‍යතාවයක් ඇත්නම් ඍජුව මා අමතන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
-පැපරාසි වෙබ් අඩවිය මාධ්ය ආචාර ධර්ම සඳහා දක්වන පක්ෂාපාතිත්වය කෙලෙසන ආකාරයේ වැරදි තොරතුරු ලබාදෙන පුද්ගලයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන ලෙස වැඩිදුරටත් ඉල්ලා සිටිමි.
-මවැනි පුද්ගලයන්ගෙන් ලබාගන්නා තොරතුරු සම්පුර්ණයෙන්ම වැරදි සහගත තත්වයන් මතුවන නිසා පැපරාසි මීට වඩා පරිස්සම් සහගතව මුලාශ්‍ර සොයා ගැනීම වැදගත් යැයි හැඟේ.
ස්තුතියිග
ක්‍රිශාන්ත උදය හික්වැල්ල
පැපාගේ සටහන
පසුගිය ජනවාරි 29 වන දින ‘පැපරාසියා’ විසින් පළකරන ලද ‘‘නෙරංජන් විජේරත්නගේ ඊමේල් එක හිස්වැල්ල හැක්කරලා’’ යන පුවතට අදාලව ක‍්‍රිෂාන්ත උදය හික්වැල්ල නැමැත්තෙකු එවා ඇති ඉහත පැහැදිලි කිරීම අප පළකරන්නේ ජනමාධ්‍ය ආචාර ධර්මවලට ගරුකිරීමක් වශයෙනි.
මෙකී ලියුම්කරු වන ක‍්‍රිෂාන්ත උදය හික්වැල්ල සහ ක‍්‍රිෂාන්ත සංජීව හිස්වැල්ල යනු දෙදෙනකු බව ‘පැපරාසියා’ ගේ විශ්වාසයයි. එමෙන්ම මෙම ප‍්‍රතිචාරය ‘පැපරාසියා’ වෙත එවා ඇත්තේ ද දළදා මාලිගාවේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයාගේ නිල ඊමේල් ලිපිනයෙන් නොවේ. නමුත් අප මෙය පළකරන්නේ කවරෙකු හෝ අපගේ පුවතට කිසියම් ප‍්‍රතිචාරයක් දක්වා ඇති නිසාය.
මෙම ලියුම්කරු අපගේ චෝදනාවන්ට කිසිදු පිලිතුරක් නොදෙන අතර ‘පැපරාසියා’ ට පුවත්පත් ආචාරධර්ම පිළිබදව කියා දීමට තැත්කරයි. ‘පැපරාසියා’ පුවත්පත් කලාවට දුහුනෙකු වුවද මෙවැනි බඩගොස්තරයින්ගෙන් පුවත්පත් ආචාරධර්ම ඉගෙනීමට තරම් මොට්ටයෙකු නොවේ.
අපගේ කතානායකයාවන දළදා මාලිගාවේ මාධ්‍ය අධ්‍යක්ෂක සහ විශේෂ ව්‍යාපෘති භාර අධ්‍යක්ෂක ක‍්‍රිෂාන්ත සංජීව හිස්වැල්ල ‘සත්දින’ පත්තරයේ සිට කූපන් පුරවා දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල ගොනාට ඇන්දවූ අන්දමත් එම ඇන්දවීමේ ප‍්‍රතිඵලයක් වශයෙන් දළදා මාලිගාවට මාධ්‍ය අධ්‍යක්ෂක ධුරයක් ඇති වූ අන්දමත් එම මාධ්‍ය අධ්‍යක්ෂක ධූරය ‘දඩමීමා‘ කරගෙන ක‍්‍රිෂාන්ත හිස්වැල්ල දමාගත් ‘බිස්නස් ඞීල්’ පිලිබදවත් ඔහු සිංගප්පූරුවට ගිය ප‍්‍රථම ගුවන් ගමනේ සිට මේ දක්වා කරපු කියපු දෑ පිළිබදව සියලූ විස්තර ‘පැපරාසියා’ සතුව තිබේ. අපි ඒවා එකින් එක හෙළිකරන්නෙමු.
එම කරුණු පිළිබදව මින් මතුවට දළදාමාලිගාවේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා අපගේ ප‍්‍රවෘත්තීන්ට ප‍්‍රතිචාර දක්වන්නේනම් ඔහුගේ නිල වෙබ් අඩවියේ ලිපිනයකින් එම ප‍්‍රතිචාර එවීමට අපොහොසත් වන්නේනම් ඒවා පළකිරීමෙන් අප වැලකී සිටීමට සිදුවන බව අවධාරණය කරන්නෙමු.