මාලනීගේ අලූත් හවුල්කාරයා

05 December, 2011 | | |


එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලයිස්තු පාර්ලිමෙන්තු මන්තී‍්‍රනී හා සිනමා නිළි මාලනී ෆොන්සේකාගේ අලූත් හවුල්කාරයා ජනපි‍්‍රය මෙගා ටෙලියක් වූ ‘සරා’ හි පොලිස් නිලධාරියා ලෙස රඟපෑ චන්දික නානයක්කාර බව පැපරාසියාට වාර්තා වේ.

මාලනී හා විවාහවී සිටි ප‍්‍රවීන නළු ලකී ඩයස් ඇය හැර යාමෙන් පසුව මාලනී හා චන්දිකගේ සම්බන්ධය වර්ධනයවී ඇති බව කලා ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

චන්දිකට, සිනමාවට පිවිසීමට අවශ්‍ය වට පිටාව සකස් කරදීමට ද මාලිනී මේ දිනවල වෙහෙස වන බව එම ආරංචි මාර්ගවල සඳහන් වේ.

පසුගිය වසර දෙකේදීම චන්දික ජනපි‍්‍රය ටෙලි නාට්‍ය නළුවා ලෙස සම්මානය හිමි කර ගත්තේය.
චන්දික මේ දිනවල සිනමා රංගනයෙහි ද නිරතව හිඳියි.