හේමාල්ට මුල අමතක වෙලා

05 December, 2011 | | |


ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් හි අනුශුරයා වූ හේමාල් රණසිංහට මුල අමතක වී ඇතැයි යනුවෙන් ස්වර්ණවාහිනියෙන් චෝදනාවක් ගොඩගැගෙමින් තිබෙන බව පැපරාසියාට වාර්තා වෙ.

එම තරගාවලිය අවසන්වීමෙන් පසුව හේමල් ‘ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස්’ හි ජග‍්‍රහණය වෙනුවෙන් ලැබෙන මෝටර් රථය සම්බන්ධයෙන් එම වැඩසහනේ අධ්‍යක්‍ෂවරුන්ගෙන් ප‍්‍රශ්න කිරීම මීට හේතුවී ඇතැයි ද වාර්තා වෙ.

අවසන් තරගයෙන් පසු දිනයේදී හේමාල් විසින් එම අධ්‍යක්‍ෂවරුන්ට දුරකතන ඇමතුමක් ලබාදී ඇති බවත් එහිදී ඔහු එම අධ්‍යක්‍ෂවරුන්ට ස්තුති කිරීමට කෘතවෙදී නොවු බවත් අදාළ අධ්‍යක්‍ෂවරුන් කලා ක්‍ෂෙත‍්‍රය පුරාම ප‍්‍රචාරය කර ඇතැයි සඳහන් වේ.

කෙසේවුවද මෙ කණ්ඩායමට හේමාල්ගේ නැටුම් හවුලාකාරිය වූ ඇමැන්ඩාද හවුල්වී ඇතැයි වාර්තා වෙ.
ඇයද පවසා ඇත්තේ හේමාල් ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් අවසන් තරගයෙන් පසුව තමාට ස්තුති කිරීමට කෘතවේදී නොවූ බවයි.