ජැකාගේ ‘බි‍්‍රනර්’ මෝස්තරය
07 December, 2011 | | |
නළු ජැක්සන් ඇන්තනි සිය ‘තට්ට’ මෝස්තරය ජනපි‍්‍රය හොලිවුඩ් නළු යූල් බි‍්‍රනර් අනුකරණය කිරීමක් බවට පුරසාරම් දෙඩුව ද එය සත්‍ය නොවන බව ‘පැපරාසියා’ වෙත වාර්තා වේ.
ජැක්සන් තමාගේ තට්ටය රුසියානු සම්භවයක් සහිත ජනපි‍්‍ර නළු යූල් බි‍්‍රනර්ගේ 21 වැනි සම්ප‍්‍රාප්තිය ලෙසට ද මෑතකදී නළු නිළියන් පිරිසක් සමග පවසා තිබිණි.
කෙසේවුවද ජැක්සන්ගේ තට්ටයට හේතුව දන්නා කාර්මික ශිල්පියෙක් අදාළ ස්ථානයේ සිට ඇති අතර, ජැක්සන් ඔවුන් අතරින් මිදුනු පසුව එම නළු නිලියන්ට ජැකාගේ තට්ටයේ තරම කියාදුන් බවද වාර්තා වේ.
ජැක්සන් මෙම තට්ට මෝස්තරයට ගොස් ඇත්තේ ඔහුගේ කෙස් නොවැවෙන නිසාය.
පසුගිය කාලයේදී ජැක්සන්ගේ හිසේ තිබුණු කැරලි කොණ්ඩය කෘතිම කොණ්ඩයක් බව ද වාර්තා වේ.
අදාළ කෘතිම කොණ්ඩය හේතුවෙන් ඔහු කිහිප අවස්ථාවකදී හාස්‍යට ලක්වීම හේතුවෙන් ජැක්සන් තට්ටය සහිතව පෙනී සිටීමට තීරණය කළ බව ද වාර්තා වේ.