ගුවනින් පැමිණි අසාමාන්‍ය අමුත්තා
03 December, 2011 | | |
සාමාන්‍යයෙන් ලංකාවට වාහන පැමිණෙන්නේ කොළඹ වරාය හරහාය.
නමුත් මෙම අතිසුඛෝපභෝගී PORSCHE Panamera S hybrid මෝටර් රථය පසුගිය දා ලංකාවට පැමිනියේ ගුවන් මගින් කටුනායක ගුවන් තොටුපොලටය. පැමිණ පැය 2ක් තුළ රථය කිසියම් පිරිසක් විසින් රැගෙන ගොස් තිබේ. රථය කාගේද රැගෙන ගියේ කවුද ගෙන ගියේ කොහාටද අපි නොදනිමු. ඒත රැගෙනයාමට කලින් පැපරාසියාට ෆොටේ දෙක තුනක් ගැනීමටනම් හැකි විය.