මහානාම ඉස්කෝලේ ‘සූරසේන’ සිරසේ ‘සුසාර දිනාල්’ වූ හැටි

14 December, 2011 | | |

සිරස මාධ්‍ය ජාලයේ විශේෂාංග ඒකකයේ ප‍්‍රධානි සුසාර දිනාල් ඉස්කෝලේ යන අවදියේදී භාවිතා කළ නම අත්හැර වර්තමාන නම ලබාගත් ආකාරය පිළිබඳව ‘පැපරාසියා’ට වාර්තාවේ.

කොළඹ කොල්ලූපිටියේ මහානාම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ‘සූරසේන මුදියන්සෙලාගේ සුසාර’ ඔහු හා එකට අකුරු කළ සියලූම දෙනා අමතන්නේ ‘සූරසේන’ නමිනි.

සිරස මාධ්‍ය ජාලයට සම්බන්ධවීමෙන් අනතුරුව එම මාධ්‍ය ආයතනයේ ඇති වටපිටාව හා ජනමාධ්‍ය ක්‍ෂේත‍්‍රයේ නමක් දිනා ගැනීමට නම් හුරුබුහුටි නමක් තිබිය යුතු බව සිතා ඇති ‘සූරසේන’, තම නම ‘සුසාර දිනාල් ඩි සිල්වා’ ලෙස වෙනස් කරගෙන තිබේ.

තම පුතා‘ගොවිගම’ කුලයේ සිට ‘කරාවේ’ කුලය දක්වා ‘ඩවුන්ගේ‍්‍රඞ්’ වී ඇති බව වටහා ගෙන ඇති ඔහුගේ දෙමව්පියන්, තම විරෝධය ඔහුට නොපෙන්වා ඇත්තේ, තම පුතා ජනමාධ්‍ය ක්‍ෂෙත‍්‍රයේ ‘අප්ගේ‍්‍රඞ්’ වනු ඇතැයි සිතාය.

නමුත්, එකට සිටින එවුන්ගේ බෙලි කපන (ගයිරික), බොස්ලාට බඩු සපයන (කෙලී), කේලම් කියා මිනිසුන් මරා දමන (මනෝ), බැඳපු ගෑනුන් සමග කොටු පනින (මධූ) තම පුත‍්‍රයා ජනමාධ්‍ය ක්‍ෂේත‍්‍රයේ කොතරම් පීචං වී ඇත්දැයි අසරණ දෙමාපියන් නොදනී.