වාසනාගේ සැමියාගේ අලූත් බිස්නස් එක

07 December, 2011 | | |


වෘත්තීයමය මෝස්තර නිරූපිකාවක් හා ආසියානු ෆැසිපික් කලාපයේ රූ රැජින ලෙස කිරුළුපලන් වාසනා දන්නතනාරායනගේ සැමියා වන රසිකගේ වත්මන් ප‍්‍රධාන ව්‍යාපාරය බවට පත්ව ඇත්තේ මැති ඇමැතිවරුන් හා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට මෝස්තර නිරූපිකාවන් හඳුන්වාදීම බව ‘පැපරාසියාට’ වාර්තා වේ.

රසික, මීට අමතරව ව්‍යාපාරිකයන්ට ටෙලි නිළියන් හඳුන්වාදීම ද සිදු කරන බව වාර්තා වේ.

ඔහු මෙම ගනුදෙනුව සිදුකරනු ලබන්නේ ‘නිරූපිකාවන්ගේ බැංකුවක්’ පවත්වාගෙන යන මුවාවෙන් බව ද වාර්තා වේ.

මේ සඳහා කොළඹ කාර්යාලයක් ද ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් පැපරාසියාට වාර්තා වේ.