පබාගේ මහේෂ්ට මර්වින්ගෙන් රජ සැලකිලි
03 December, 2011 | | |
මේ වනවිට කළා ක්‍ෂෙත‍්‍රයේ මෙන්ම දේශපාලන ක්‍ෂෙත‍්‍රයේද විශාල කතාබහකට ලක්වී තිබෙන උපේක්‍ෂා ස්වරණමාලි නොහොත් පබාගේ හිටපු සැමියාවන මහේෂ්ට මහජන සම්බන්ධතා පිළිබද කැබිනට් අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වාගෙන් විශේෂ සැලකිලි ලැබෙමින් පවතින බව පැපරාසියාට වාර්තා වේ.
මහේෂ් හට මේ වනවිට අමාත්‍ය මර්වින් සිල්වා විසින් තම මහජන සම්බන්ධතා අමාත්‍යාංශයේ නවතම ධූරයක් නිර්මානය කරදී තිබේ. එම ධූරය නම් මහජන සම්බන්ධතා අමාත්‍යාංශයේ තරුණ කටයුතු අධ්‍යක්‍ෂ ධූරයයි.
මර්වින්-මහේෂ් අසම්මත සම්බන්ධය පිළිබදව දැඩි සේ කලකිරී සිටින මර්වින් අමාත්‍යවරයාගේ පවුලේ උදවිය පසුගිය සෙනසුරාදා මර්වින්ගේ මුනුපුරාගේ වෝටර්ස් එජ් හි පවත්වන ලද උපන්දින උත්සවය වෙනුවෙන් පැමිණීම පවා තහනම් කොට තිබේ. යම් හෙයකින් මහේෂ් එම උපන්දින උත්සවයට පැමිනිය හොත් ඔහුට පහරදීම සඳහා මර්වින් ඇමතිගේ පුත් මාලක සිල්වා මැරයින් කණ්ඩායමක් සූදනම් කොට තිබී ඇත.
කොතරම් බාධා පැමිනියත් තමන්ගේ ආදරයේ අඩුවක් නොවන බව මහේෂ් පවසා ඇති ඇමතිවරයා පසුදින ඔහු සමග තම සම්බන්ධතාවයට එල්ලවී ඇති බාධක මගහරවා ගැනීමට කතරගම දෙවියන්ට භාරවීම සඳහා කතරගම ගොස් ඇති අතර එහිදී ඔවුන් දෙදෙනාගේ සම්බන්ධතාවයට අලියෙක් හරස් වූ බව මීට පෙර පැපරාසියා වාර්තා කළේය.