බුද්ධිකගේ ‘රුවංගි’ වැඩසටහන අල කරලා
04 December, 2011 | | |
ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාවේ පසුගිය දා පෙරවරු වැඩසටහනක් හරියාකාරව මෙහෙයවා ගැනීමට නොහැකිවූ රුවංගි රත්නායක නම් නිවේදිකාව ගෙනැවිත් ඇත්තේ එහි අධ්‍යක්ෂකවරයෙකු වන බුද්ධික කුලසේකර විසින් බව පැපරාසියා වෙත වාර්තා වේ.
බුද්ධික හා රුවන්ගි අතර වන ඇයි හොදැයියක් නිසා බුද්ධික විසින් රුවංගිට අදාළ පෙරවරු වැඩසටහන මෙහෙයවීමට අවස්ථාව ලබාදී ඇති බව පැවසේ.බුද්ධිකගේ මෙම අතපෙවිල්ල සඳහා පෙරවරු වැඩසටහන් අධ්‍යක්‍ෂිකාව වන ආශා ලියනගේ වෘත්තීය මට්ටමින් සිය විරෝධය දක්වා ඇති බවද වාර්තා වේ.ඊ.ඒ.පී. නෙට්වර්ක්ස් ආයතනය දැඩි මූල්‍ය අර්බුදයක සිටියදී එහි අනුබද්ධිත ආයතනයක් වන ස්වර්ණවාහිනී නාලිකාව මෙලෙස හැකියාවන් නොමැති අය යෙදවීමෙන් තවත් පරිහානියට පත්වන බවද එහි සේවකයෝ පවසන බව ස්වර්ණවාහිනී අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.මේ අතර, බුද්ධික කුලසේකර සෙනෙහසට ආදරෙයි, පෙති ඉහිරුනු මලක් වැනි ටෙලි නාට්‍ය හරහා ජනාදරයට පත් නිළියක් වන ඕෂනී ඩයස් සමඟ ස්ම්බන්ධයක් පැවැති බවට ද පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා කර තිබිණි.ඕෂනීගේ සැමියා වන මංජුල ලංකා ප‍්‍රනාන්දු එස්.එස්.සී. කී‍්‍රඩා සමාජ භූමියේදි බුද්ධිකට පහරදී ඇති බවද එම වාර්තා හෙළිකර තිබිණි.