රමාඩා හෝටලය දුටුගැමුණුගේ පේ‍්‍රම පාරාදීසයක් වෙලා
03 December, 2011 | | |
කොළඹ රමාඩා හෝටලය කටහැකර දේශපාලනඥයෙකුගේ පේ‍්‍රමපරාදීසයක් වී ඇතැයි පැපරාසියාට වාර්තා වේ. අදාල දේශපාලනඥයා වරින්වර සුරූපී තරුණියන් මෙන්ම මැදිවයසේ තරබාරූ කාන්තාවන්ද මෙම හෝටලයට රැගෙන එනු ලබයි.
එකී තරුණියන් අතර ජනප‍්‍රිය ටෙලි නිළියන් මෙන්ම නැටුම් ශිල්පිනියන්ද සිටින බවත්, තලතුනා කාන්තාවන් අතර ව්‍යාපාරික ක්‍ෂෙත‍්‍රයට සම්බන්ධ ප‍්‍රසිද්ධ තැනැත්තියන් සිටින බවත්, එකී වාර්තා සඳහන් කරයි.
අදාල දේශපාලනඥයා පිනවීම සඳහා වෙනම සුඛෝපභෝගී කාමරයක් මෙම හෝටලයේ වෙන්කර ඇති අතර දේශපාලනඥයාගේ අධාරකරුවන් සඳහාද කාමර වෙන්කර ඇත. පැපරාසියාට වාර්තාවන අන්දමට අදාල දේශපාලනඥයාගේ රති ක‍්‍රීඩාවට අදාල තරුණ තරුණියන් රැගෙන එනු ලබන්නේ අමල් රොද්‍රිගූ, රන්ජන් සහ ඩොනල්ඞ් යන තැරැව්කරුවන් විසින්ය. අමල් රොද්‍රිගූ පසුගිය දා දේශපලනඥයාගේ ගොදුරක් ලෙස මහරගම මාලූ සුරන්ගගේ ඥති සොයුරියක්ද මෙම හෝටලයට රැගෙන විත් තිබේ.
අදාල දේශපාලනඥ්‍යා මීට පෙර තමන්ගේ රති ව්‍යාපෘතිය සඳහා යොදාගනු ලැබුවේ හිල්ටන් හෝටලයයි. කෙසේ වුවද සුරූපි ටෙලිනිලියක් සමග අදාල දේශපාලනඥයා එම හෝටලයේ කාමරයක සිටින බව ඔහුගේ බිරිඳට ආරංචි වීමත් සමග ඇතිවු අභ්‍යන්තර ගැටුම සමතයකට පත්කිරිමට රටේ ඉහළම දේශපාලනඥයෙකුටද මැදිහත්වීමට සිදුවී ඇත.
එම තත්ත්වය යටතේ පවුලේ අර්බුදය යටපත් කිරීම සඳහා මෙම දේශපාලනඥයාට ඉතාලි සංචාරයක් ලබාදීමට දේශපාලන නායකයා කටයුතු කර තිබිණ.