ඇමති කරළියට ගෙනා නිළිය මඩමකදී මාට්ටු

03 December, 2011 | | |

ඊයේ (08) දහවල් මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගත ‘මිලා’ ටෙලි නාට්‍යයේ පූජනී ලෙස රඟපෑ අනුෂ්කා සොනාලි සායක්කාර කරලියට හඳුන්වාදී ඇත්තේ මාධ්‍යට සම්බන්ධ ඇමැතිවරයෙකු විසින් යැයි පැපරාසියා වෙත වාර්තා වේ.
උදාළ ඇමතිවරයාගේ ඉල්ලීම අන්ව මෙම නිළිය ‘මිලා’ හි අධ්‍යක්‍ෂ මොහාන් නියාස් විසින් චරිතයකට තෝරාගෙන තිබේ.

එම ඇමතිවරයා නිළියන් සමඟ යාළුවීමට තරමක් කැමැත්තක් දක්වන අයෙක් බවත්, ඉන්දීවය නළුවෙක් ලංකාවට ගෙනවිත් නාට්‍යක් තනන ලද නිළියක් සමඟ ද යාළුවී සිටි බව වාර්තා වේ.

එම නිළියට එම ඇමතිවරයාගේ කි‍්‍රකට් ගහන පුතා හා බිරිය වරක් පහරදීමට ගොස් ඇතියි ද රාවයක් ඇත.
මොහු මෑතකදී කාන්තාවන්ට ලොල් ලේක්හවුසියේ ප‍්‍රධානියකු කාන්තා ප‍්‍රශ්න බහුල නිසා ඉවත් කළ යුතු බවට ජනාධිපතිවරයාට පැමිණිලිකර තිබූ බවද වාර්තා වේ.

කෙසේවුවද ජනාධිපතිවරයා මාධ්‍ය ප‍්‍රධානින් කිහිප දෙනෙකු සමඟ පවසා ඇත්තේ මිනිහට තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලය නොපෙන අන්නුන්ගේ ඇහේ ඉඳිකටු දකින අයෙක් බවයි.

මඩමකදී හසුවූ නිළිය මිලා ටෙලි නාට්‍යයේ කිංස්ලි ලෝස් විසින් නිරූපනය කරන ලද ‘ටෙරන්ස්’ නැමැති අයගේ ‘පූජනී’ නම් ලේකම්වරියටගේ චරිතය නිරූපනය කර තිබේ.