පියුමි හෝටලේ මාරු කරයි

10 April, 2013 | | |

ටෙලි නාට්‍යවලට දැන් නැතිවම බැරි චරිතයක් වෙලා ඉන්න පියුමි බෙතේජු සිය කැදැල්ල බිදීගියායින් පස්සේ අලුත් අත්තක් අල්ලාගෙන ඇති බව වාර්තා වේ.
පහුගිය කාලේ කේෂත්‍රෙය් පුංචි පුංචි කොළු ගැටව් එක්කත් සෙට් වෙලා හිටිය පියුමි මේ සැරේ අල්ලන් තියෙන්නෙ ලොකු ඇත්තක්.
සල්ලි කොහොම උනත් හොදට කන්න පුළුවන් හෝටලයක අයිතිකාරයෙක් වන උපවංශ හෝටලේ අයිතිකාරය තමයි පියුමි අල්ලන් තියෙන්නේ.

කොහොම වුණත් සිය සැමිය එක්ක දරුවෙක් මල්ලෙක් හදාගෙන පවුල් ජීවිතයක් ගත කරන්න හිතන් හිටිය පියුමි දැන් උපංශගෙ ළමයට අම්ම කෙනෙක් වෙලා කියලත් ආරංචියි