එදා දස්කොන් අද හිස්වැල්ල
02 April, 2012 | | |
ජාතික අභිමානයෙන් ඔදවැඩි ලවක් දෙවක් නැතිව ඇමරිකානු භාන්ඩ වර්ජනය කිරීම සඳහා ගිරිය පුප්පගෙන කෑ ගසන විමල් වීරවංශ සහ ඔහුගේ හොදම මිතුරාවන දළදා මාලිගාවේ මාධ්‍ය අධ්‍යක්ෂක ධුරන්දර ක‍්‍රිෂාන්ත හිස්වැල්ලට ඊයේ පෙරේදා සිදුවුනු නියම පුවතක් ‘පැපරාසියා’ වෙත වාර්තා වේ.
ගූගල්, ෆේස් බුක්, කොකා කෝලා සහ මැක්ඩොනල්ඞ් වැනි ඇමරිකානු භාණ්ඩ වර්ජනය කරන ලෙස තර්ජනය කරන විමල් වීරවංශ හමුවී ඇති ක‍්‍රිෂාන්ත හිස්වැල්ල ඔහුට පවසා ඇත්තේ මේ වනවිට විමල් වීරවංශ පාවච්චි කරන ‘ඇපල් අයිෆොන්’ එක සහ ‘ඇපල් අයිපෑඞ්’ එක වහාම සඟවා තබන ලෙසයි.
හිස්වැල්ලගේ උපදේශයෙන් සතුටට පත්වී ඇති විමල් වීරවංශ ‘‘මට හාන්කවිසියක්වත් මතක් වුන් නෑ ‘අයිෆොන්’ එකයි ‘අයිපෑඞ්’ එකයි ඇමරිකන් බඩු කියලා. බැරි වෙලාවක්වත් කවුරු හරි කාලකන්නි පැපරාසියෙක් මගේ අතේ ‘අයිෆෝන්‘ එක තියෙනවා ෆොටෝ එකක් ගහලා ඔය කාලකන්නි වෙබ් සයිට් එකකට දැම්මනම් හෙන සවුත්තුවක් වෙන්නෙ. තැන්කියු මස්සිනා උඹ මේක මට මතක් කලාට.’’ කියමින් හිසැවල්ලට මුවපුරා ස්තූති කොට තිබේ.
සිය ඇමති මිතුරාගේ ප‍්‍රසංශාවෙන් උදම් වී ඇති හිස්වැල්ල තම බ්‍රේක් නැති කටහඩ අවදි කරවමින් කියා ඇත්තේ ‘‘මචං ඇමතිතුමා දැන් උඹ ඔය ‘අයිෆොන්’ එකයි ‘අයිපෑඞ්’ එකයි හැංගුවයි කියමු ඒත් බං ශෂී අදින්නේ ‘වික්ටෝරියාස් සීක‍්‍රට්’ (මෙය ඇමරිකානු කාන්තා යටඇදුම් වර්ගයකි) අන්ඩර්වෙයාස්නේ අපි ඒකට මොකද කරන්නේ?’’ යනුවෙන් කිසිදෙයක් සිතාබලන්නේ නැතිව කියා තිබේ.
හිස්වැල්ලගේ කියමනෙන් තරුවිසිවී ඇති විමල් වීරවංශ පුටුව පස්සට දමා නැගිටමින් අසා ඇත්තේ ‘‘තෝ කොහොමද දන්නේ මගේ ගෑනිගේ අන්ඩර්වෙයාස් ගැන?’’ කියාය. තමාගෙන් සිදුවුනු බලවත් අතපසුවීම පිළිබදව කර කියාගත දෙයක් නැතිවුනු හිස්වැල්ල පවසා ඇත්තේ ‘‘නෑ නෑ එයා වතාවක් දෙවතාවක් මට කියලා සිංගප්පූරුවෙන් අන්ඩර්වෙයාස් වගයක් ගෙන්නගත්තා’’ කියාය. එම පිලිතුරෙන් වඩාත් කුපිත වී ඇති විමල් වීරවංශ හිස්වැල්ලව තම කාර්යාලයෙන් එළවාගෙන තිබේ.
පසුව කොල්ලූපිටියේ ‘ෆලවර්ඩ‍්‍රම්’ එකට තනිව ගොස් ඇති හිස්වැල්ල ‘බ්ලැක් ලේබල්’ බාගයක් රැගෙන ආ වේටර් කොලූවාට පවසා ඇත්තේ ‘‘කන්ද උඩරට ‘දස්කොන්’ අදිකාරම්ට වෙච්ච දේ අද මාලිගාවේ හිස්වැල්ලට උනා මල්ලියේ’’ කියාය.
ප.ලි.
දස්කොන් අදිකාරම් ප්‍රෙමිලාවන්ගේ නිරුවත් ඡායාරූපයක් සිතුවම් කොට එහි ඇයගේ කළවා ප‍්‍රදේශයේ උපන් ලපයක් නිවැරදිව සටහන් කිරීම නිසා රාජ උදහසට ලක්වී මරණ දඩුවම ලැබීය.