මහබැංකු කබ්රාල් අනර්කලී හා එකතුවී රුපියල ‘පා කරයි’
02 March, 2012 | | |
ශ‍්‍රී ලංකා මහබැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් සුප‍්‍රකට ටෙලි සිනමා නිලි දකුණු පළාත් සභා මන්ත‍්‍රීනී අනර්කලී ආකර්ශාගේ මගපෙන්වීම යටතේ ශ‍්‍රී ලංකාවේ රුපියල ඇමරිකානු ඩොලරයට එරෙහිව පාකර හරින්නට තීරණය කළ බව ‘පැපරාසියා’ට වාර්තා වේ.
මහා භාණ්ඩාගාරයේ ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර දැන් අවුරුදු ගණනක සිට මහබැංකු අධිපති කබ්රාල්ට පවසමින් සිටින්නේ ශ‍්‍රී ලංකාව සතුව පවතින සොච්චම් විදේශ සංචිත වලට කෙලින්නේ නැතිව ශ‍්‍රී ලංකාවේ රුපියල ඉල්ලූම හා සැපයුම මත තීරණය වීමට ඉඩහරින ලෙසයි. පීබීගේ තර්කය වන්නේ එසේ කළවිට ශ‍්‍රී ලංකාවේ අපනයනයන්ට හොද කලක් උදාවන බවත්, එමගින් ගෙවුම් ශේෂ පරතරය අඩුවන බවත්ය.
‘ඒලෙවල්’ ආර්ථික විද්‍යා සිසුවෙකුට පවා තේරෙන මේ සරල ආර්ථික න්‍යාය තේරුම් ගැනීමට නිවාඞ් කබ්රාල්ට නොහැකිවී ඇත්තේ ඔහුගේ ආර්ථික උපදේශකවන ‘දිවයින’ පත්තරේ ශ්‍යාම් නුවන් ගනේවත්ත නිසාය. මහබැංකුව රන්කරන්නේ ‘දිවයින’ පත්තරේ ගනේවත්ත කොලූවාය. ඒ වෙනුවෙන් කබ්රාල් තුමා ඔහුට ශිෂ්‍යත්ව පිටරට සවාරී සූදානම් කරදේ. ශ්‍යාම් නුවන් කබ්රාල් සහ අජිත් නිවාඞ් ගනේවත්ත වන තරමටම ඔවුන් දෙදෙනා ‘ෆුල් ෆිට්ය’.
පහුගිය අවුරුද්දේ මේ කාලය වනවිට ශ‍්‍රී ලංකාව සතුව තිබූ විදේශ සංචිතවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 9 ක් වූ අතර පහුගිය අවුරුද්දේ අවසාන කාලය වනවිට එය ඩොලර් බිලියන 6.5 ක් දක්වා පහත වැටුනේ කබ්රාල් තුමාගේ මොලයට පිංසිදුවන්නටය. ‘දිවයිනේ’ ගනේවත්ත කොලූවාට එය එච්චර ප‍්‍රශ්නයක් නොවේ.
මේ තත්ත්වයෙන් ශ‍්‍රී ලංකා ආර්ථිකය ගලවා ගැනීම සඳහා ආචාර්ය පීබී යොදාගෙන තිබෙන්නේ සුප‍්‍රකට නිලි අනර්කලී ආකර්ශාය. ඇය පසුගිය දා බුරිය සහ දෙකකුල හොදින් ප‍්‍රදර්ශනය වන ලෙස කොටට ඇද කබ්රාල් තුමා හමුවීමට ගොස් තිබේ. ඇයගේ කොට සාය යටින් ආනයන අපනයන අතර පරතරය හොදින් දැකඇති කබ්රාල් තුමා එකෙනෙහිම ගනේවත්ත කොලූවාටත් නොදන්වා රුපියල පා කර හැරීමට තීරණය කර ඇත්තේ පරතරය කෙටිවීමෙන් කවදා හෝ දවසක තමාටත් වැඩක් පලක් කරගැනීමේ අදහසිනි.